හැරී පොටර් සහ ඇස්කබාන් හි සිරකරු

විකිපීඩියා වෙතින්
හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු
ගොනුව:Prisoner of azkaban UK poster.jpg
බ්‍රිතාන්‍ය නිකුත් වු සේයාරැව
අධ්‍යක්ෂණයඅල්ෆොන්සො කුරෝන්
නිෂ්පාදනය
තිර රචනයස්ටීව් ක්ලෝව්ස්
පාදක වූයේJ. K. Rowling විසින් රචිත
Harry Potter and the Prisoner of Azkaban
රංගන ශිල්පීන්

Harry Potter and the Prisoner of Azkaban යනු ඉංග්‍රීසි භාෂාවෙන් තිරගත වූ චිත්‍රපටියකි.මෙම කතාව හැරී පොටර් කතා මාලාවේ තුන් වෙනි කතා කොටස වෙයි.මෙම කතාව ඇස්කබාන් නැමති සිරගෙයින් පලා ආ සීරියස් බ්ලැක් නැමති සිරකරුවා හැරී පොටර් සොයා හොග්වර්ට්ස් පාසලට පැමිනීමෙන් පසු සිදුවන සිදුවීම් ඇතුලත් රසවත් කතාවක් වෙයි.ජේ.කේ.රෝලින් රචිත හැරී පොටර් ග්‍රන්තය 2004 වර්ශයේදී Alfonso Cuaron ගේ අධ්‍යක්ශනයෙන් සිනමාවට නැගී ඇත.මෙම චිත්‍රපටය 796.9 million USD ක box office වාර්තා තබා ඇත.

හැග්‍රේඩ් පිලිබද රස කතා කිහිපයකුත් ඇසිය හැකි අතර හැරීගෙ හොදම යාලුවෙක් බවටද සීරියක් බ්ලැක් පත් වුනා