හැරී කුමරුගේ සහ මේගන් මාර්කල්ගේ විවාහය
Jump to navigation
Jump to search
![]() | මෙමලිපිය ලේඛනගත කරනුයේ වත්මන් සිදුවීමකි. සිද්ධිය ඉදිරියට යත්ම තොරතුරු සීඝ්රයෙන් වෙනස් විය හැක. |
දිනය | 19 මැයි 2018 |
---|---|
Venue |
|
පිහිටුම | වින්ඩ්සර්, බර්ක්ෂයර්, එංගලන්තය, එක්සත් රාජධානිය |
Participants | හැරී කුමරු මේගන් මාර්කල් |
හැරී කුමරුගේ සහ මේගන් මාර්කල්ගේ විවාහය එංගලන්තයෙහි වින්ඩ්සර් මාළිගයෙහිදී 2018 මැයි 19 දින බ්‍රිතාන්‍ය සම්මත වේලාවෙන් පැය 1200ට සිදුවිය. මනාලයාවූ හැරී කුමරු යනු, බ්‍රිතාන්‍ය රජ පවුලෙහි සාමාජිකයෙකි; මනාලියවූ මේගන් මාර්කල් යනු, හිටපු ඇමරිකානු නිළියකි.[note 1] සසෙක්ස්හී ආදිපාදවර රාජකීය උත්තමයා යන අභිධානය විවාහ දිනයෙහි උදෑසනදී හැරී කුමරු වෙත දෙවන එලිසබෙත් රැජිණ විසින් ප්‍රදානය කෙරුණු අතර සසෙක්ස්හී ආදිපාදවරිය රාජකීය උත්තමාවිය යන අභිධානය විවාහය සිදුවත්ම මේගන් මාර්කල් මෙය. වෙත ප්‍රදානය කෙරිණි. [2]
අධෝසටහන්[සංස්කරණය]
- ↑ නිල දැනුම් දීම් වලදී සහ විවාහ ආරාධනා පත්‍ර වල හැරී කුමරුගේ සම්පූර්ණ නම සහ අභිධානය ලෙසින් දැක්වෙන්නේ වේල්ස්හී හැරී කුමරු රාජකීය උත්තමයා යනුවෙනි. නිල දැනුම් දීම් සහ විවාහ ආරාධනා පත්‍ර වල මේගන් මාර්කල්ගේ නම සහ අභිධානය දැක්වෙනුයේ මේගන් මාර්කල් මෙය. ලෙසිනි.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ "ප්‍රින්ස් හැරී ඇන්ඩ් මේගන් මාර්කල්ස් වෙඩින් රිෂෙප්ෂන් වෙනියු රිවීල්ඩ්". හෙලෝ!. 22 මාර්තු 2018. https://ca.hellomagazine.com/royalty/2018032247228/prince-harry-meghan-markle-reception-frogmore-house/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 අප්‍රේල් 2018.
- ↑ "ප්‍රින්ස් හැරී ඇන්ඩ් මෙස්. මේගන් මාර්කල්: අනුවන්ස්මන්ට් ඔෆ් ටයිට්ල්ස්". ද රෝයල් ෆැමිලි. Retrieved 19 මැයි 2018.