හැරල්ඩ් ලැස්කි

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
හැරල්ඩ් ලැස්කි

හැරල්ඩ් ජෝසප් ලැස්කි (ජූනි 30, 1893මාර්තු 24, 1950) යනු ඉංග්‍රීසි දේශපාලන න්‍යායවාදියෙකු, ආර්ථික විද්‍යාඥයෙකු, ගත්කතුවරයෙකු, සහ දේශකයෙකු වූ අතර, 1945-1946 දක්වා කම්කරු පක්‍ෂයෙහි සභාපති ලෙසින් සේවය කලේය.

"https://si.wikipedia.org/w/index.php?title=හැරල්ඩ්_ලැස්කි&oldid=395966" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි