හස්රතුල්ලාහ් සසායි

විකිපීඩියා වෙතින්

හස්රතුල්ලා සාසායි (පැෂ්ටෝ: حضرت الله ځاځی; උපත 1998 මාර්තු 23) යනු ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු 2016 දෙසැම්බරයේ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සිය ජාත්‍යන්තර මංගල ගමන ආරම්භ කළේය.[1] 2019 පෙබරවාරි මාසයේදී ඔහු අයර්ලන්තයට එරෙහිව පන්දු 62කදී නොදැවී ලකුණු 162ක් ලබා ගනිමින් විස්සයි20 ජාත්‍යන්තර තරගයකදී ඇෆ්ගනිස්ථාන පිතිකරුවෙකු විසින් ලබාගත් වැඩිම පුද්ගලික ලකුණු සංඛ්‍යාව වාර්තා කළේය.[2]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Hazratullah Zazai". ESPN Cricinfo. සම්ප්‍රවේශය 16 December 2016.
  2. "Hazratullah Zazai 162*, Afghanistan 278 - a record-breaking T20I". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 February 2019.
"https://si.wikipedia.org/w/index.php?title=හස්රතුල්ලාහ්_සසායි&oldid=513369" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි