Jump to content

හසන්ජිත් මදුරංග කුරුප්පු ආරච්චි

විකිපීඩියා වෙතින්
හසන්ජිත් චතුරංග කුරුප්පුආරච්චි
උපත
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියව්‍යාපාරික
සංගණ්‍ය වන්නේජනප්‍රිය හිප් හොප් ගායක
Spouseචිත්‍රපට නිළි ගයේෂා පෙරේරා

හසන්ජිත් චතුරංග කුරුප්පුආරච්චි (ඉංග්‍රීසි: Hasanjith Kuruppuarachchi) යනු ජනප්‍රිය හිප් හොප් ගායකයකි. චිත්‍රපට නිළි ගයේෂා පෙරේරා හසන්ජිත්ගේ බිරිඳය.

හසන්ජිත් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

[සංස්කරණය]