හවුතිවරු

විකිපීඩියා වෙතින්

හවුතිවරු (අරාබි: الحوثيونඅල්-හවුතිඊන් ), නිල වශයෙන් අන්සාර් අල්ලාහ් (أنصار الله "දෙවියන්ගේ ආධාරකරුවෝ"), යනු උතුරු යේමනයෙහි සාදා ප්‍රදේශයෙහි 1990 ගණන් වලදී පැනනැගුනු ඉස්ලාමීය ආගමික-දේශපාලනික-අවිගත් සංවිධානයක සාමාජිකයෝ වෙති. ඔවුහූ සැයිඩි නිකායට අයත් වන අතර, ප්‍රමුඛ වශයෙන් ෂියා භක්තිකයන්ගේ-නායකත්වය ලබන මුත්, සුන්නිවරුන්ද එයට අයත් බව වාර්තා වෙයි.[1][වඩාත් හොඳ මුලාශ්‍රයන් අවශ්‍ය වෙයි]

  1. "ඩිබන්කිං මීඩියා මිත්ස් අබවුට් ද හවුතීස් ඉන් වෝ -ටෝරන් යේමන් · ග්ලෝබල් වෙයිසර්ස්". GlobalVoices.org. 1 අප්‍රේල් 2015. සම්ප්‍රවේශය 1 ජනවාරි 2018.
"https://si.wikipedia.org/w/index.php?title=හවුතිවරු&oldid=423577" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි