හර්මන් හොලරිත්
පෙනුම
හර්මන් හොලරිත් | |
|---|---|
1888 දී හර්මන් හොලරිත් | |
| උපත | පෙබරවාරි 29, 1860 |
| මරණය | නොවැම්බර් 17, 1929 (වයස 69) |
හර්මන් හොලරිත් (පෙබරවාරි 29, 1860 – නොවැම්බර් 17, 1929) යනු, දත්ත ඛණ්ඩ මිලියන ගණනක් අනුසාරයෙන් සංඛ්‍යාන විගසින් වගු ගත කිරීමෙහි සමත්, සිදුරු කළ කාඩ්පත් මත පදනම්වූ, යාන්ත්‍රික වගු කරණ යන්ත්‍රය ප්‍රවර්ධනය කළ ඇමරිකානු සංඛ්‍යානඥයෙකු සහ නිමැවුම්කරුවෙකු විය. හෙතෙම, පසුව ඒකාබද්ධ වීමකින් අයිබීඑම් සමාගම බවට පත්වූ, සමාගමක සමාරම්භක විය. නූතන ස්වයංක්‍රීය පිරිගණනයෙහි පියා ලෙසින් හොලරිත් පුළුල් ලෙසින් සැලකෙයි.