හර්මන් රෝර්ස්චච්

විකිපීඩියා වෙතින්
හර්මන් රෝර්ස්චච්
[Hermann Rorschach] Error: {{Lang}}: unrecognized language tag: English (help)
හර්මන් රෝර්ස්චච් 1910 වසරේදි පමණ
උපත8 නොවැම්බර් 1884(1884-11-08)
මියගිය දිනය1 April 1922(1922-04-01) (වයස 37)
ජාතිකත්වයස්විස්
ප්‍රසිද්ධව ඇත්තේරෝර්ස්චච් පරික්ෂාව
Scientific career
ක්ෂේත්‍රයමනෝ චිකිත්සක,මනෝ මිතික
බලපෑමඉයුගන් බ්ලෙයුලර්

හර්මන් රෝර්ස්චච් ( ඉංග්‍රීසි: Hermann Rorschach ) (ජර්මානු: [ˌhɛʁman ˈʁoːʁʃax] or [ˈʁoːɐ̯ʃax]; ( 1884 නොවැම්බර් 8 – 1922 අප්‍රේල් 1 ) යනු ස්විස් ජාතික මනෝ චිකිත්සකයෙකු සහ මනෝ විශ්ලේෂකයෙකි. ඔහු ප්‍රසිද්ධියට පත් වූයේ ඔහු විසින් වැඩිදියුණු කරනලද ඔහුගේ තීන්ත පැල්ලම් පරික්ෂාව ( රෝර්ස්චච් තීන්ත පැල්ලම් පරික්ෂාව ) ( ඉංග්‍රීසි: Rorschach inkblot test ) නිසාය.

චරිතාපදානය[සංස්කරණය]

බාහිර සබැදි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=හර්මන්_රෝර්ස්චච්&oldid=593915" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි