හමුදා ආරක්ෂාව-භෞමික ආරක්ෂාව
Jump to navigation
Jump to search
වචනයේ පරිමාසමාප්ත අර්ථයෙන්, හමුදා ආරක්ෂාව යනු යම් සතුරෙකුට විරුද්ධව භුමියක් ආරක්ෂා කර ගැනීමයි. ප්‍රධාන ජ්‍යාතන්තර භුමිකාව තුළ ප්‍රධාන භුමිකාව රග දක්වන ජාතික රාජ්‍යය බිහිවිමෙන් පසුව හමුදාව ජාතික මට්ටමින් සංවිධානය වීමට පටන් ගත්හ. එමෙන්ම භෞමික ආරක්ෂාව යන්නට ජාතික ආරක්ෂාව ලෙස භාවිතා වන්නටත් විය. මෙම සාම්ප්‍රදායික මතවාදයන් නවීන ඒකාබද්ධ ආරක්ෂක සැකසුම් සමගින් වෙනස් වන්නට පටන් ගත්හ. න්‍යෂ්ටි යුධ සමයේදී බොහෝ රාජ්‍යයන්හි ආරක්ෂාව ඇ.එ.ජ. හෝ සෝවියට් දේශය මත රදා පැවතුනි. බොහෝ බටහිර යුරෝපා රටවල් සංවිධානය වුයේ නේටෝ සංවිධානය තුලින් වන අතර බොහෝ නැගෙනහිර යුරෝපා රටවල් වෝර්සෝ ගිවිසුම හා ඒකාබද්ධ වී සිටියහ.