සෝමලතා සුභසිංහ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සෝමලතා සුභසිංහ
උපත1936 පෙබරවාරි 26
දිවුලපිටිය
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
ප්‍රසිද්ධ වන්නේනාට්‍ය කලාව, සිනමා ශිල්පිනිය, නාට්‍ය කලාව හා රංගන ගුරුතුමිය
ආගමබෞද්ධ
කලත්‍රයා(යන්)ලයනල් ප්‍රනාන්දු - ප්‍රංශයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා

සෝමලතා සුභසිංහ යනු සුප්‍රසිද්ධ නාට්‍ය කලාවේදිනියක්, සිනමා ශිල්පිනියක් සහ නාට්‍ය කලාව හා රංගන ගුරුතුමියකි.

ජීවන සටහන්[සංස්කරණය]

ඇය වරෙක කොළඹ නාලන්දා විද්‍යාලයයේ නාට්‍ය හා රංගකලා ගුරුවරිය වු අතර චිත්‍රපට හා ටෙලි නාට්‍ය නළු ගාමිණී හෙට්ටිආරච්චි ඇයගේ ශිෂ්‍යයෙකු විය.[1]


ආශ්‍රිත[සංස්කරණය]

  • ප‍්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි මහතාගේ අවසන් කටයුතු ලබන බ‍්‍රහස්පතින්දා
  • "https://si.wikipedia.org/w/index.php?title=සෝමලතා_සුභසිංහ&oldid=436708" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි