Jump to content

සෝමලතා සුභසිංහ

විකිපීඩියා වෙතින්
සෝමලතා සුභසිංහ
උපත1936 පෙබරවාරි 26
දිවුලපිටිය
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
ප්‍රසිද්ධව ඇත්තේනාට්‍ය කලාව, සිනමා ශිල්පිනිය, නාට්‍ය කලාව හා රංගන ගුරුතුමිය
කලත්‍රයා(යන්)ලයනල් ප්‍රනාන්දු - ප්‍රංශයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා
ආගමබෞද්ධ

සෝමලතා සුභසිංහ (ඉංග්‍රීසි: Somalatha Subasinghe) යනු සුප්‍රසිද්ධ නාට්‍ය කලාවේදිනියක්, සිනමා ශිල්පිනියක් සහ නාට්‍ය කලාව හා රංගන ගුරුතුමියකි.

ජීවන සටහන්

[සංස්කරණය]

ඇය වරෙක කොළඹ නාලන්දා විද්‍යාලයයේ නාට්‍ය හා රංගකලා ගුරුවරිය වු අතර චිත්‍රපට හා ටෙලි නාට්‍ය නළු ගාමිණී හෙට්ටිආරච්චි ඇයගේ ශිෂ්‍යයෙකු විය ඇය නාට්‍ය කලා කාරිනිියකි.[1]"පුංචි අපට දැන් තේරෙයි" නාට්‍ය එතුමියගේ කැපී පෙනෙන නාට්‍යයකි.[2]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ [https://www.itnnews.lk/2019/05/28/135458/ ප‍්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි මහතාගේ අවසන් කටයුතු ලබන 07 වන බ‍්‍රහස්පතින්දා]
  2. ^ ංඋඤ්ක්ස්
"https://si.wikipedia.org/w/index.php?title=සෝමලතා_සුභසිංහ&oldid=691433" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි