සොබෙක්
පෙනුම
සොබෙක්,සෙබෙක් යන නාමයන්ගෙන් හදුන්වන මේ දෙවියන් පුරාණ ඊජිප්තුවේ ජලයේ දෙවියන් වේ. ෆායුම් වලදී මේ ශුද්ධ වූ කිඹුලා හට තම ව්‍රතය ලැබුණි. කොම් ඔම්බෝ නම් නගරයේ වන්දනාමාන කළ මේ දෙවියන් හට අප්‍රිකානු කිඹුල් හිසක් ඇත. අදටත් කොම් ඔම්බොස් වලට යන ඔබට මේ කිඹුල් දෙවියන් හට ඉදි කල දෙවොල සහ කිඹුල් මමී බලාගත හැක.
| සොබෙක් | |||||||
|---|---|---|---|---|---|---|---|
කිඹුල් හිසක් ඇති දෙවියෙකු වේ. | |||||||
| නාමය රූපාක්ෂරවලින් |
or
sbk | ||||||
| ප්‍රධාන වන්දනා මධ්‍යස්ථානය | ක්රොකඩයිල්පොලිස්,කොම් ඔම්බෝ සහ ෆායුම් | ||||||
| සංකේතය | කිඹුලා | ||||||
| වල්ලභයා | රෙනෙනුටෙට්මෙස්ඛෙනෙට් | ||||||
| දෙමාපියන් | සෙට්/ඛුණම් සහ නෙයිත් | ||||||