සොදොම් හා ගොමෝරා
Jump to navigation
Jump to search
වෙනත් භාවිතා සඳහා, සොදොම් හා ගොමෝරා (බහුරුත්හරණය) බලන්න.

සොදොම් හා ගොමෝරා හි විනාශය, ජෝන් මාටින්, 1832.

හාට්මාන් ෂෙඩල්ගේ නුරෙම්බර්ග් වංශකතාවහි, සොදොම් හා ගොමෝරා ප්‍රවර්තනය,1493. ලොත්ගේ බිරිය, ලුණු කණුවක් බවට පෙරැලී ඇති අයුරු මධ්‍යයේ දැක්වෙන බව නිරීක්ෂණය කරන්න.
උප්පත්ති කථාව පරිදී, සොදොම් (හෙබ්‍රෙව්: סְדוֹם, සම්මතය Sədom ටයිබේරියානු Səḏôm, ග්‍රීක Σόδομα) සහ ගොමෝරා (හෙබ්‍රෙව්: עֲמוֹרָה, සම්මතය ʿAmora ටයිබේරියානු Ġəmôrāh / ʿĂmôrāh, ග්‍රීක Γόμορρα) දෙවියන්වහන්සේ විසින් විනාශ කරන ලද නගර දෙකකි.