සේවා පත්‍රකලාවේදය
Appearance
(සේවා පත්‍රකලාවේදනය වෙතින් යළි-යොමු කරන ලදි)
ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. |
සේවා පත්‍රකලාවේදය එසේත් නැත්නම් සේවා පත්‍රකලාවේදනය (ඉංග්‍රීසි: Service journalism) මෙය විනෝදාස්වාදය ලබාදෙන මාධ්‍යයක් නොව , ජනතාවට උපායයන්, උපදෙස්, රහස් සහ ඇතුළාන්ත තොරතුරු ලබාදෙන ක්‍රමයකි. මේ අනුව විශාල වශයෙන් අලෙවි වන බොහෝ සඟරා මේ ගණයට වැටේ.
සේවා පත්‍රකලාවේදය හරහා සාර්ථක වූ සඟරා නම් බජට් ක්‍රැවල් , බෙටර් හෝම්ස් ඇන් ගඞෆනස් , ෆැමිලි සර්කල්, ග්ලැමර් හෙප්ත , ඩේලේඩීස් හෝම් මෝර් , විමෙස් හෙල්ත් සහ වියුමැන් ආදිය. මේවායේ බොහෝ ලිපි සෘජුවම පාඨකයාට අමතයි.
තෝරාගත් සඟරා කිහිපයක්
[සංස්කරණය]- බජට් ට්‍රැවල් (Budget Travel)
- බෙටර් හෝම්ස් ඇන්ඩ් ගාර්ඩන්ස් (Better Homes and Gardens)
- කොස්මොපොලිටන් (Cosmopolitan)
- ෆැමිලි සර්කල් (Family Circle)
- එෆ්.එච්.එම් (FHM)
- ග්ලැමර් (Glamour)
- ගූඩ් හවුස් කීපින් (Good Housekeeping)
- හෙල්ත් (Health)
- මාරි ක්ලේයාර් (Marie Claire)
- මෙන්ස් ෆිට්නස් (Men's Fitness)
- මැක්සිම් (Maxim)
- ලේඩිස් හොම් ජ'නල් (Ladies' Home Journal)
- මෙන්ස් හෙල්ත් (Men's Health)
- මෝ' (More)
- රෙඩ් බූක් (Redbook)
- සෙවන්ටීන් (Seventeen)
- සෙල්ෆ් (Self)
- ෂේප් (Shape)
- වි අයි ඉමේජ් (VIVmag)
- විමෙන්ස් හෙල්ත් (Women's Health)
මූලාශ්‍ර
[සංස්කරණය]භාහිර සබැඳි
[සංස්කරණය]- "5 Reasons to Love Service Journalism", Ryerson Review of Journalism (ඉංග්‍රීසි බසින්)