සේර
Appearance
| සේර | |
|---|---|
| සේර පඳුරක් | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | Plantae |
| (ශ්‍රේණිගත නොකළ): | Angiosperms |
| (ශ්‍රේණිගත නොකළ): | Monocots |
| (ශ්‍රේණිගත නොකළ): | Commelinids |
| ගෝත්‍රය: | Poales |
| කුලය: | Poaceae |
| උපකුලය: | Panicoideae |
| Tribe: | Andropogoneae |
| Subtribe: | Andropogoninae |
| ගණය: | ''Cymbopogon'' Spreng. |
| Species | |
|
About 55, see text | |
සේර යන්න ඉන්දියාවට හා නිවර්තන කලාපීය ආසියාවට දේශීයවූ විශේෂයකි.
සේර භෝගෙයේ පත්‍ර හා දඩු සේර තෙල් නිෂ්පාදනය කර ගැනේ මේවා සුවද විලවුන්, සබන්, දුර්ගන්ධ නාශක වර්ග, විෂබීජ නාශක ද්‍රව්‍ය නිපදවීමට හා සෙර පත්‍ර හා කද කොටස් ආහාර රස ගැන්වීම සඳහා ද භාවිත කෙරේ.