සේද මාවතේ සංස්කෘතික හුවමාරුව
සේද මාවතේ සංස්කෘතික හුවමාරුව
විශේෂයෙන් 'බුද්ධධර්මය සහ ග්‍රීක බුදුදහම ඊසාන දෙසට වන්නට සේද මාවත ඔස්සේ ගමන් කලා, එමෙන්ම ක්‍රි.පූ. පළමු සියවසේ දී පමණ මෙය චීනයට පැතිරිණි. සේද මාවත ඔස්සේ බුද්ධාගම චීනයට ප්‍රචාරණය පළමු වන පොදු යුගයේ දී ආරම්භ වූ අතර 'මින්ග්' චීන අධිරජ්‍යයා ධුත පිරිසක් බටහිර ට යැවූ බව අර්ධ පුරා වෘත්ත වල සදහන් වේ. කොහොම වුනත් ඉතා හොද සම්බන්ධ තා ආරම්භ වුයේ දෙවන පොදු යුගයේ ය. පෙනෙන විදිහට චීන අධිරාජ්‍ය 'කුෂාන්' චීන රාජ්‍යයේ 'ට්‍රෙට් බේසසින්' තුලට ඇතුල්පිටත් සමගම මිශනාරී බල පෑම හේතුවෙන් විශාල සංඛ්‍යාවක් මධ්‍යම ආසිතාතික භික්ෂුන් වහන්සේලා චීනට තුලට වන්නට විය. චීනය තුල පළමු බෞද්ධ ධර්ම ග්‍රන්ථ පරිවර්තකයා හා ධුතකයා 'පාතියන්' 'කුෂන් සොග්සියන්' හෝ 'කුඩේසිග් ' වේ.
හතර වන ශතවර්ෂයේ සිට ඉදිරියට චීන වන්දනාකරැවන් බුද්ධාගමේ සම්භවය සොයා ඉන්දියාව බලා වන්දනා කිරිම ආරම්භ කරා එහිදි ඔවුන්ට ඉතා හොද ධර්ම ග්‍රන්ථ පරිශිලනයට අවස්ථාව ලැබුණා. මෙය (ෆා - පොසින්' හා පසුව 'හුෂන් සැන්ග්' (629 – 644) ගේ ඉන්දීය ගමනත් සමග සිදුවුණා හත් වන සියවසේ දී ඉස්ලාම් ආගමේ වර්ධනයත් සමගම සේද මාවත ඔස්සේ බෞද්ධ ධර්මය ප්‍රචාරණය මධ්‍යම ආසියාවේ නැවතී ගියා.