සෙනරත් විජේසුරිය
Appearance
| සෙනරත් විජේසුරිය | |
|---|---|
| සේවාව/ශාඛාව | ශ්‍රී ලංකා නාවික හමුදාව |
| නිලය | රියර් අද්මිරාල් |
| සටන් / යුද්ධ | ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය |
රියර් අද්මිරාල් සෙනරත් විජේසුරිය (ඉංග්‍රීසි: Senarath Wijesooriya) USP යනු ශ්‍රී ලංකා නාවික හමුදා ගිණිකොන නාවික විධානය භාර ආඥාපති වෙයි.
රියර් ඇඩ්මිරල් සෙනරත් විජේසුරිය කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.