සෙක්ස්තන්තුව

විකිපීඩියා වෙතින්
සෙක්ස්තන්තුවක්

සෙක්ස්තන්තුවක් යනු, ඕනෑම දෘශ්‍ය වස්තූන් දෙකක් අතර කෝණය මැනීමට භාවිතා කෙරෙන උපකරණයකි. එහි ප්‍රාථමික භාවිතය වන්නේ, වස්තුවෙහි උන්නතාංශය ලෙසින් හැඳින්වෙන, බගෝල වස්තුවක් සහ ක්ෂිතිජය අතර කෝණය මැනීමටය. වස්තුව දර්ශනය කිරීම, වස්තුව රූගගත කිරීම හෝ, වස්තුව දර්ශන ගත කිරීම ලෙසින් මෙම මැනුම භාවිතා කිරීම හැඳින්වෙන අතර, මෙය බගෝල මං සෙවුමෙහි ආවශ්‍යක කොටසක් වෙයි.


සටහන්[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  • බෝඩිච්, නැතෑනියල් (2002). දි ඇමරිකන් ප්‍රැක්ටිකල් නැවිගේටර්. බෙතස්ඩා, මේරිලන්ඩ්: ජාතික ප්‍රතිමූර්ති සහ සිතියම්කරණ කාර්යාංශය. ISBN 0-939837-54-4.
  • කට්ලර්, තෝමස් ජේ. (2003). ඩට්න්ස් නෝටිකල් නැවිගේෂන් (15වන ed.). ඇනාපොලිස්, මේරිලන්ඩ්: නාවික ආයතන මුද්‍රණාලය. ISBN 978-1-55750-248-3. {{cite book}}: Cite has empty unknown parameter: |coauthors= (help); Unknown parameter |month= ignored (help)
  • ගුවන් හමුදා දෙපාර්තමේන්තුව (මාර්තු 2001). එයාර් නැවිගේෂන් (පීඩීඑෆ්). ගුවන් හමුදා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 2007-04-17. {{cite book}}: Cite has empty unknown parameters: |origmonth=, |chapterurl=, |origdate=, and |coauthors= (help)
"https://si.wikipedia.org/w/index.php?title=සෙක්ස්තන්තුව&oldid=290769" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි