සූරිය දේවි
Jump to navigation
Jump to search
Iවන විමලධර්මසූරිය රජ ගේ සහ දෝන කැතරිනා හෙවත් කුසුමා දේවීයගේ වැඩිමහල් දියණිය සූරිය දේවී හෙවත් සූර්ය අදසින් කුමරිය ලෙස හදුන්වන ලදී. පසුව දෝන කැතරිනා රැජිනගේ මරණයෙන් පසු සෙනරත් රජගේ නිල අගමෙහෙසිය විය.ලාබාල වයසින් මියයන ලදී.