සුසන්ත සිසිල්චන්ද්‍ර

විකිපීඩියා වෙතින්
සුසන්ත සිසිල්චන්ද්‍ර
උපත
සුසන්ත ශාන් හළඹ සිසිල්චන්ද්‍ර

නිවහනඇමරිකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේඇමරිකාවවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්
ටෙක්සාස් Ceyhinz Link International හි හිමිකරු
ආගමබෞද්ධ

සුසන්ත සිසිල්චන්ද්‍ර (English: Susantha Sisilchandra) (තවද සුසන්ත ශාන් හළඹ (ඉංග්‍රීසි: Susantha Shan Halamba) යනු ඇමරිකාවවේ ටෙක්සාස් ප්‍රාන්තයේ (අමෙරිකාවේ දෙවන විශාලතම ප්‍රාන්තය) ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් වරයායි. තවද ඹහු ටෙක්සාස් ප්‍රාන්තයේ ස්ථාපිත Ceyhinz Link International හි හිමිකරුය.

ජීවන සටහන්[සංස්කරණය]

සුසන්ත සිසිල්චන්ද්‍ර ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇමරිකානු නොවන ව්‍යාපාරිකයන් අතරින් 2013 වසරේ හොදම ව්‍යාපාරිකයා බවට පත්විය.

සුසන්ත ටෙක්සාස් ප්‍රාන්තයේ ස්ථාපිත Ceyhinz Link International හි හිමිකරු වන අතර විවිධ වර්ගයේ වෘත්තිකයන් අතරින් මෙම සම්මානය දිනාගෙන තිබේ. මොහු මෙම සම්මානය දිනාගෙන ඇත්තේ ඔහුගේ Ceyhinz Link International, සහ එහි මව් සමාගම වන Riococo Worldwide සහ Ceytips Ceylon Tea යන ආයතන ලබාගෙන ඇති දියුණුව සහ ගුණාත්මක වර්ධනය නිසාය.

සුසන්ත සිසිල්චන්ද්‍ර (තවද සුසන්ත ශාන් හළඹ) 1994 දී කොළඹ නාලන්දා විද්‍යාලයයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු වශයෙන්ද කටයුතු කර ඇති අතර පාසලට ගෞරවය ගෙනදුන් තවත් කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

සුසන්ත සිසිල්චන්ද්‍ර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සුසන්ත_සිසිල්චන්ද්‍ර&oldid=593842" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි