සුසන්ත දන්දෙණිය ගමගේ

විකිපීඩියා වෙතින්

,,,,,

නම-සුසන්ත දන්දෙනිය ගමගේ

පදිංචිය-මාකන්දන

ප්රාථමික අධ්යාපනය ලැබුවෙ මාකන්දන ශ්රී සුදර්ශණ විද්යාලයෙන්

ඉන්පසු පිළියන්දල මධ්ය මහා විද්යාලයේ 

පාසැල් අවදියේදී වේදිකා නාට්ය පිටපත් රචනය හා රංගනයේ යෙදුනා

මුල්ම රැකියාව සනත් රෝහණ සිම්පෝෂියම් ප්රචාරක ආයතනයේ ඉන්පසු අවු 23 දි ග්රාම නිළධාරී වරයෙකු ලෙස රාජකාරියට බැදී 

වසර 10 පමණ සේවය කර 2003 සිට ඉතාලියට පැමිණ මිලානෝ නගරයේ ජීවත් වෙනව මෙහිදී චිත්ර ප්රදර්ශණ පැවැත්වීම ඒ වගේම කවි සහ ගීත රචනයේ යෙදෙනව.

කවිය වෙනුවෙන් 2013 දෙසැ 22 මහවැලි කේන්ද්රයේ පැවති සමස්ථ ලංකා ජාතික කවි සම්මේලනයේ සම්මාන උළෙලේදී 

"කාව්යාභිමානී දේශබන්ඳු" සම්මානයෙන් පිදුම් ලැබුවා.

මගේ පද රචනයක් මුලින්ම ගීතයක් බවට පත්කළේ සෝමලතා ජයසූරිය ගායනශිල්පිනිය ඒවගේම ආචාර්ය වික්ටර් රත්නායකයන් සමඟ එක්ව ප්‍රේමකීර්ති ද අල්විස් නම්වූ සොඳුරු කලාකරුවා වෙනුවෙන් උපහාර ගීතය නිර්මාණය කිරීමට ලැබීම මට ගීත රචකයෙකු ලෙස යන ගමනට විශාල ශක්තියක් උනා මේවනවිට උපහාරගීත රාශියක් මා නිර්මාණය කර තිබෙනවා ඒ අතරින්

මොහිදින් බෙග් ,

ගුණදාස කපුගේ ,

මහගම සේකර

එච් ආර් ජෝතිපාල

පන්ඬිත් අමරදේවයන්

මාදුළුවාවේ සෝභිත හිමි

රැජිණි සෙල්වනායගම්

වෙනුවෙන් කළ ගීත විශේෂයි

දැනට ප්‍රවීන ආධුනික සෑම මට්ටමකම ගායක ගායිකාවන්ට ලියා දුන් ගීත රාශියකි එමෙන්ම ගීත බවට පත් නොවූ පද රචනා විශාල ප්‍රමාණයක් මා ළඟ තිබෙනව.

මේවන විට ගීත බවට පත්වූ පද රචනා ගණන 75 ක්  පමණ වෙනව   සනත් නන්දසිරි නම්වූ ප්‍රවීන සංගීතවේදියාණන් සමඟ එක්ව තවත් ගීතයක්ද දැනට රූපගතවන චිත්‍ර පටයක් සඳහා මහින්ද බණ්ඩාරයන් සංගීතවත් කොට ගීතයක්ද වැඩ අවසන් කළා

තවද මේවනවිට "පන්දුව" සහ "සංක්‍රාමණ" කියල කෙටි චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කරල අන්තර් ජාලයට එක්කරල තියෙනව

"https://si.wikipedia.org/w/index.php?title=සුසන්ත_දන්දෙණිය_ගමගේ&oldid=470371" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි