සුරාමෙරය මජ්ජපමා දට්ඨානා වේරමණී ශික්ඛාපදං සමාධියාමි

විකිපීඩියා වෙතින්

සුරා/මේරය = ධ්‍යාන වලින් සාදන...

මේරය = මල් පැණි පලතුරු පල්කර සාදා ගන්නා සහ අද භාවිතා වන සියලු මත් ද්‍රව්‍ය අඩංගු වේ...

මජජපමා...මජ්ජ = මදයට තරුණ මදයට සුරා මදයට පත්වී නොකල යුතු දැ කරන බැවින්...

පමා = ප්‍රමාදය....අඹුදරැ රැකීමට, රැකිරක්ෂාවෙහි, කුසලයන් හී සීලසමාධිප්රක්ඤා පිරීමෙහි ප්‍රමාද වන බැවින්

ශික්ෂා = එහි හික්මීම, සංවර වීමෙහි

සමාදියාමි = සමාදන් වන්නෙමි...

මදයට ප්‍රමාදයට හේතුවන රහමෙර බීමෙන් වැලකීම නැමති ශික්ෂා පදය සමාදන්වන්නෙමි...