Jump to content

සුරත

විකිපීඩියා වෙතින්

වම් අත සහ දකුණු අත යන අත් දෙකින් එකක් සූක්‍ෂම හැසිරවීම් සඳහා වැඩි හැකියාවක් දැක්වීම මිනිසා සතු ලක්‍ෂණයකි. අත් දෙකින් වඩාත් සූක්‍ෂම අත සුරත නම්වේ. බහුතරයකගේ සුරත දකුණු අත වන අතර සුළුතරයකගේ වම් අත සුරත ‍වේ.

හුරු අත යන හෙල වචන පසු කලෙක සුරත ලෙස වරනැගී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=සුරත&oldid=470377" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි