සුපර්මෑන්

විකිපීඩියා වෙතින්
සුපර්මෑන්
Art by Alex Ross
ප්‍රකාශන තොරතුරු
ප්‍රකාශකයාDC කොමික්ස්
පළමු එළිදැක්මAction Comics #1
(June 1938)
නිමැවුනු ලැබුවේJerry Siegel and Joe Shuster
කථා වස්තු තොරතුරු
ද්විත්ව චරිතයKal-El
Clark Kent
සම්භව ස්ථානයKrypton
කණ්ඩායම් අනුබැඳිThe Daily Planet
Justice League
Legion of Super-Heroes
Team Superman
Black Lantern Corps
White Lantern Corps
හවුල් ව්‍යාපාරBatman
Wonder Woman
සංගණ්‍ය අන්වර්ථයන්Gangbuster, Jordan Elliot, Nightwing, Supernova, Superboy, The Red Blue Blur, Superman Prime, Commander El
හැකියාවන්Superhuman strength, speed, stamina, invulnerability, senses, intelligence, regeneration, longevity, super breath, heat vision, x-ray vision, microscopic vision, telescopic vision, and flight

සුපර්මෑන් (ඉංග්‍රීසි:  Superman) යනු ප්‍රබන්ධ චරිතයකි. මෙම චරිතය DC(Detective Comics(ඩිටෙක්ටිව් කොමික්ස්) = රහස් පරික්ෂක චිත්‍ර කථා; පසුව 'ඩිටෙක්ටිව් කොමික්ස්' යන නම එය බෙදා හල සමාගමට බැර විය. ) චිත්‍ර කථා අතර ජනප්‍රියතම හා බලගතුම සුපිරි වීර චරිතයක් ලෙස සැලකිය හැක. කැනඩාවේ උපන් ච්ත්‍ර ශිල්පී ජෝ ෂුස්ටර් (Joe Shuster) හා අමෙරිකානු ගත්කරු ජෙරී සීගල් (Jerry Siegel)විසින් 1932 දී නිර්මාණය කොට සීමාසහිත ඩිටෙක්ටිව් කොමික්ස් වෙත 1938 දී අලෙවි කල මෙම චරිතය පළමුව 1938 ජූනි මස ඇක්ෂන් කොමික්ස් අංක 1 (Action Comics #1)හි එළිදැක පසුව බොහෝ ගුවන්විදුලි වෘත්තාන්ත, රූපවාහිණී වැඩසටහන්, චිත්‍රපට, පුවත්පත් චිත්‍රකතා හා වීඩියෝ ත්‍රීඩා වල තම ශිල්ප දැත්වීය.

වර්ෂ 1978 දී ක්‍රිස්ටෝපර් රීව් විසින්ද, 2013 දී හෙන්රි කැවිල් විසින්ද සුපර්මෑන් චරිතයට පණ පොවන ලදී.

අඩවියෙන් බැහැර පි‍ටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සුපර්මෑන්&oldid=593827" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි