සුපර්මෑන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සුපර්මෑන්
SupermanRoss.png
Art by Alex Ross
ප්‍රකාශන තොරතුරු
ප්‍රකාශකයා DC කොමික්ස්
පළමු එළිදැක්ම Action Comics #1
(June 1938)
නිමැවුනු ලැබුවේ Jerry Siegel and Joe Shuster
කථා වස්තු තොරතුරු
ද්විත්ව චරිතය Kal-El
Clark Kent
සම්භව ස්ථානය Krypton
කණ්ඩායම් අනුබැඳි The Daily Planet
Justice League
Legion of Super-Heroes
Team Superman
Black Lantern Corps
White Lantern Corps
හවුල් ව්‍යාපාර Batman
Wonder Woman
සංගණ්‍ය අන්වර්ථයන් Gangbuster, Jordan Elliot, Nightwing, Supernova, Superboy, The Red Blue Blur, Superman Prime, Commander El
හැකියාවන් Superhuman strength, speed, stamina, invulnerability, senses, intelligence, regeneration, longevity, super breath, heat vision, x-ray vision, microscopic vision, telescopic vision, and flight

සුපර්මෑන් (Superman) යනු ප්‍රබන්ධ චරිතයකි. මෙම චරිතය DC(Detective Comics(ඩිටෙක්ටිව් කොමික්ස්) = රහස් පරික්ෂක චිත්‍ර කථා; පසුව 'ඩිටෙක්ටිව් කොමික්ස්' යන නම එය බෙදා හල සමාගමට බැර විය. ) චිත්‍ර කථා අතර ජනප්‍රියතම හා බලගතුම සුපිරි වීර චරිතයක් ලෙස සැලකිය හැක. කැනඩාවේ උපන් ච්ත්‍ර ශිල්පී ජෝ ෂුස්ටර් (Joe Shuster) හා අමෙරිකානු ගත්කරු ජෙරී සීගල් (Jerry Siegel)විසින් 1932 දී නිර්මාණය කොට සීමාසහිත ඩිටෙක්ටිව් කොමික්ස් වෙත 1938 දී අලෙවි කල මෙම චරිතය පළමුව 1938 ජූනි මස ඇක්ෂන් කොමික්ස් අංක 1 (Action Comics #1)හි එළිදැක පසුව බොහෝ ගුවන්විදුලි වෘත්තාන්ත, රූපවාහිණී වැඩසටහන්, චිත්‍රපට, පුවත්පත් චිත්‍රකතා හා වීඩියෝ ත්‍රීඩා වල තම ශිල්ප දැත්වීය.


අඩවියෙන් බැහැර පි‍ටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සුපර්මෑන්&oldid=360295" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි