Jump to content

සුනේත්‍රා හෙවත් අවිචාර සමය

විකිපීඩියා වෙතින්

දේශීය පරිසරයට ගැළපෙන ලෙසින් නිර්මාණය කරන ලද, දේශීය අත්දැකීම්වලින් පෝෂණය වූ රසවත් හා හරවත් ඓතිහාසික නවකතාවකි. මෙයට විෂය වී තිබෙන්නේ සීතාවක යුගයේ සමාජ තොරතුරු ය. නවකතාවේ උපයුක්ත බස සේනාධීරගේ චරිතය ජීවමානව නිරූපණය කිරීමට ඉවහල් වෙයි.[1]

  1. සංරක්ෂිත පිටපත, http://www.silumina.lk/2017/09/30/%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%A9%E0%B6%BD/%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA-%E0%B6%BA%E0%B6%A7%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B7%85-%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%AF, ප්‍රතිෂ්ඨාපනය 2019-05-21