සුනිල් ජයසිංහ
පෙනුම
සුනිල් ජයසිංහ | |
|---|---|
| උපත | 15 ජූලී 1955 කොළඹ ශ්‍රී ලංකාව |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| සංගණ්‍ය වන්නේ | හිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩක |
සුනිල් ජයසිංහ (ඉංග්‍රීසි: Sunil Jayasinghe) යනු හිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩකයකි.
ජීවන සටහන්
[සංස්කරණය]සුනිල් ජයසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයෙහි ආදි සිසුවෙකි. 1972 සිට 1974 දක්වා සුනිල් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා පිලේ ක්‍රීකල අතර 1974 දී නාලන්දා නායකයාවිය.