සුනිත් ගෝෂ්

විකිපීඩියා වෙතින්
සුනිත් ගෝෂ්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමසුනිත් කුමාර ගෝෂ්
උපත1 සැප්තැම්බර් 1934(1934-09-01)
මරණය7 November 2021(2021-11-07) (වයස 87)
භූමිකාවක්‍රිකට් විනිසුරු
විනිසුරු කිරීම් තොරතුරු
විනිශ්චය කල ටෙස්ට් තරග2 (1988)
විනිශ්චය කල එදිජා7 (1987–1989)
මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2013 ජූලි 6

සුනිත් ගෝෂ් (1934 සැප්තැම්බර් 1 - 2021 නොවැම්බර් 7) යනු ඉන්දියානු ක්‍රිකට් විනිසුරුවෙකි.[1][2] ඔහු 1988 දී ටෙස්ට් තරඟ දෙකකට සහ 1987 සහ 1989 අතර එදිජා තරඟ හතක් විනිශ්චය කර ඇත.[3]

යොමු කිරීම්[සංස්කරණය]

  1. Sarangi, Y. B. "Former international umpire Sunit Kumar Ghosh passes away" (ඉංග්‍රීසි බසින්). Sportstar. සම්ප්‍රවේශය 7 November 2021.
  2. "Former Intl Umpire Sunit Ghosh dies at 87". United News of India. 7 November 2021. සම්ප්‍රවේශය 7 November 2021.
  3. "Sunit Ghosh". ESPN Cricinfo. සම්ප්‍රවේශය 6 July 2013.
"https://si.wikipedia.org/w/index.php?title=සුනිත්_ගෝෂ්&oldid=545392" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි