සුනන්ද දේශප්‍රිය

විකිපීඩියා වෙතින්

ජනමාධ්‍යවේදියකි.[1][2] හිටපු මැතිවරණ කොමසාරිස් හා මැතිවරණ කොමිසමේ සභාපතිවරයකු වූ මහින්ද දේශප්‍රිය ගේ සොහොයුරෙකි. යුධ සමයේදී එල්ටීටීඊ සංවිධානයට පක්ෂපාතීව කටයුතු කල අයෙකි. දැනට යුරෝපා රටක අප්‍රකට ජීවිතයක් ගත කරනවා යැයි පැවසේ.[තහවුරු කර නොමැත]

යොමු කිරීම්[සංස්කරණය]

  1. http://www.tamilnet.com/art.html?catid=13&artid=34472
  2. http://www.asiantribune.com/?q=node/147
"https://si.wikipedia.org/w/index.php?title=සුනන්ද_දේශප්‍රිය&oldid=552241" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි