සුදසිංහ ලීලානන්ද
පෙනුම
සුදසිංහ ලීලානන්ද | |
|---|---|
| උපත | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| වෘත්තිය | මහාචාර්ය |
| සංගණ්‍ය වන්නේ | භෞතික විද්‍යා පීඨ මහාචාර්ය |
මහාචාර්ය සුදසිංහ ලීලානන්ද (ඉංග්‍රීසි: S. A. Leelananda) යනු පේරාදෙනිය විශ්ව විද්‍යාලය භෞතික විද්‍යා පීඨ මහාචාර්ය වරයායි.
සුදසිංහ ලීලානන්ද කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.