සුජාතා (2014)

විකිපීඩියා වෙතින්
සුජාතා
ගොනුව:Sujathaso04.jpg
සුජාතා ටෙලි නාට්‍යයේ තේමා ඡායාරූපය
තැනුවේසුසිල නිෂ්පාදන
අධ්‍යක්ෂණය කලේරන්ජන් ප්‍රසන්න
ඇරඹුම් තේමාවවිදින්න හිමි වූ ජීවිතේ
සම්භව රටSri Lanka
කථාංග ගණන316 (2015 ඔක්තෝබර් 16 වන දාට)
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)සන්ධ්‍යා මෙන්ඩිස්
ධාවන කාලයමිනිත්තු 20 කට ආසන්නයි
ප්‍රචාරණය
මුල් නාලිකාවSirasa TV
රූප ආකෘතිය(IPTV),
මුල් ධාවනය2014 සැප්තැම්බර් 28 – විකාශය වමින් පවතී
බාහිර සබැඳි
වෙබ් අඩවිය

සුජාතා ටෙලිනාට්‍යය සිරස ටීවී ඔස්සේ 2014 සැප්තැම්බර් 28 දක්වා සිට විකාශය විය. මෙය එක්තරා ගැහැණියක් පිලිබදවත්, ඇගේ ජීවිතය පිලිබදවත් ගලා යන කථාන්තරයකි.

කථාව[සංස්කරණය]

යුධ සමයේදී යුධ සෙබළුන්ට හමුවන ඈ තම කුඩා අවදීන් පසු කොට මේ වන විට තරුණියකගේ සමය පසු කරමින් සිටින්නීය.


චරිත නිරූපණය[සංස්කරණය]

  • සහේලි සදිත්මා/ හර්ෂි රසාන්ගා / නෙහාරා පීරිස්/ ෂෙහානී කහදවල - සුජාතා
  • සෙනුලි යහෙන්සා කුමාරි / ශයිනි රොචනා නෙත්තිකුමාර - මලිති
  • කසුන් චාමර - සජිත්
  • චමිදු බවන්ත/ මාධව විජේසිහ - ශාක්‍ය තේනුවර
  • හේමසිරි ලියනගේ - රත්නසිරි වික්‍රමනායක (වික්‍රමනායක මහතාගේ පියා)
  • මැණිකේ අත්තනායක - වික්‍රමනායක මහතාගේ මව
  • ජනක් ප්‍රේමලාල්- වික්‍රමනායක මහතා
  • සුසන්තා චන්ද්‍රමාලී - රේණුකා වික්‍රමනායක
  • චමිලා පීරිස් - උපේඛා
  • සනත් විමලසිරි - උපේඛාගේ සැමියා
  • දීපානී සිල්වා - මල්ලිකා
  • නිරෝෂන් විජේසිංහ කැප්ටන් නලින්
  • හර්ෂන බෙත්මගේ - නිරෝෂන්
  • වොල්ගා කල්පනී - අමන්දී
  • මංපුල මොරගහ - සුරේෂ්
  • ජෙහාන් ශ්‍රිකාන්ත අප්පුහාමි - ගනේෂ්

යොමු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සුජාතා_(2014)&oldid=348942" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි