සුජාතා (2014)
Appearance
සුජාතා | |
---|---|
ගොනුව:Sujathaso04.jpg | |
තැනුවේ | සුසිල නිෂ්පාදන |
අධ්‍යක්ෂණය කලේ | රන්ජන් ප්‍රසන්න |
ඇරඹුම් තේමාව | විදින්න හිමි වූ ජීවිතේ |
සම්භව රට | Sri Lanka |
කථාංග ගණන | 316 (2015 ඔක්තෝබර් 16 වන දාට) |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | සන්ධ්‍යා මෙන්ඩිස් |
ධාවන කාලය | මිනිත්තු 20 කට ආසන්නයි |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | Sirasa TV |
රූප ආකෘතිය | (IPTV), |
මුල් ධාවනය | 2014 සැප්තැම්බර් 28 – විකාශය වමින් පවතී |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
සුජාතා ටෙලිනාට්‍යය සිරස ටීවී ඔස්සේ 2014 සැප්තැම්බර් 28 දක්වා සිට විකාශය විය. මෙය එක්තරා ගැහැණියක් පිලිබදවත්, ඇගේ ජීවිතය පිලිබදවත් ගලා යන කථාන්තරයකි.
කථාව
[සංස්කරණය]යුධ සමයේදී යුධ සෙබළුන්ට හමුවන ඈ තම කුඩා අවදීන් පසු කොට මේ වන විට තරුණියකගේ සමය පසු කරමින් සිටින්නීය.
චරිත නිරූපණය
[සංස්කරණය]- සහේලි සදිත්මා/ හර්ෂි රසාන්ගා / නෙහාරා පීරිස්/ ෂෙහානී කහදවල - සුජාතා
- සෙනුලි යහෙන්සා කුමාරි / ශයිනි රොචනා නෙත්තිකුමාර - මලිති
- කසුන් චාමර - සජිත්
- චමිදු බවන්ත/ මාධව විජේසිහ - ශාක්‍ය තේනුවර
- හේමසිරි ලියනගේ - රත්නසිරි වික්‍රමනායක (වික්‍රමනායක මහතාගේ පියා)
- මැණිකේ අත්තනායක - වික්‍රමනායක මහතාගේ මව
- ජනක් ප්‍රේමලාල්- වික්‍රමනායක මහතා
- සුසන්තා චන්ද්‍රමාලී - රේණුකා වික්‍රමනායක
- චමිලා පීරිස් - උපේඛා
- සනත් විමලසිරි - උපේඛාගේ සැමියා
- දීපානී සිල්වා - මල්ලිකා
- නිරෝෂන් විජේසිංහ කැප්ටන් නලින්
- හර්ෂන බෙත්මගේ - නිරෝෂන්
- වොල්ගා කල්පනී - අමන්දී
- මංපුල මොරගහ - සුරේෂ්
- ජෙහාන් ශ්‍රිකාන්ත අප්පුහාමි - ගනේෂ්