Jump to content

සුකෝත්

විකිපීඩියා වෙතින්
සුකෝත්
වමේ සිට දකුණට, සුකෝත්හිදී භාවිතා වන ලුලාව, එත්‍රෝග් වාහකය, සහ එත්‍රෝග්
නිල නාමයහෙබ්‍රෙව්: סוכות‎ හෝ סֻכּוֹת "කූඩාරම, දේවස්ථානය"
සමරනු ලබන්නේයුදෙව්වෝ, හෙබ්‍රේව් ජාතිකයෝ, ඊශ්‍රායෙල් ජාතිකයෝ සහ මෙසියස්වාදී යුදෙව්වෝ
වැදගත්කමවන්දනා උත්සව තුනෙන් එකකි
නිරීක්ෂණසුකා තුලදී ආහාර ගැනුම, වර්ග සතර දැරීම, සිනගෝගයෙහිදී හැකෆාට්.
අවසානයටිෂ්රෙයි මාසයේ 21වන දිනය (ඊශ්‍රයෙලයෙන් පිටත 22වන දිනය)
දිනය15 Tishrei, 16 Tishrei, 18 Tishrei, 19 Tishrei, 20 Tishrei, 21 Tishrei, 17 Tishrei
2025 datedate missing (please add)

සුකෝත්, (හෙබ්‍රෙව්: סוכות‎ හෝ סֻכּוֹת sukkōt හෝ sukkos, කුටියෙහි භෝජනසංග්‍රහය, කූඩාරමෙහි භෝජනසංග්‍රහය) යනු, ටිෂ්රෙයි මාසයේ 15වන දිනදී සැමරෙන (සැප්තැම්බර් අග සිට ඔක්තොම්බර් අග දක්වා වන දිනයක විය හැක) බයිබලීය යුදෙව් නිවාඩු දිනයකි. මෙය, ජෙරුසලමෙහි දේවමන්දිරය වෙත වන්දනා ගමනක් පැමිණීම කරණීය වන්නාවූ ෂලෝෂ් රග්ලිම් නම්වූ බයිබලීය සැමරුම් තුනෙන් එකකි. යොම් කිපූ හෙවත්, පව් සමා කිරීමේ දිනය නමැති ගම්භීර නිවාඩු දිනයට පසුව මෙය යෙදෙයි.

මෙම නිවාඩු දිනය දින සතක් පුරා පැවැත්වෙයි ( විසිරිතයෙහි දින අටකි).

"https://si.wikipedia.org/w/index.php?title=සුකෝත්&oldid=277673" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි