සී.ඒ. ධර්මපාල

විකිපීඩියා වෙතින්
ගෞරවණීය කනල් (විශ්‍රාම) සී.ඒ. ධර්මපාල
C. A. Dharmapala.jpg
පුද්ගලික තොරතුරු
උපතමාතර
ජාතියශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය

ගෞරවණීය කනල් (විශ්‍රාම) සී.ඒ. ධර්මපාල (ඉංග්‍රීසි: C. A. Dharmapala) ගරු හිටපු කර්මාණ්ත හා නිවාස නියෝජ්‍ය ඇමති, හිටපු ස්තිර ලේකම් රාජ්‍ය ආරක්ෂක ආමාත්‍යාංෂය හා ජනාධිපති ආරක්ෂ උපදේෂක, හිටපු හක්මණ පාර්ලිමේන්තු මන්ත්‍රී.

මාතර හරිස්චන්ද්‍ර ව්‍යාපාර හිමිකරු, මාතර සුප්‍රසිද්ධ දානපති සී.ඒ. හරිස්චන්ද්‍ර මොහුගේ සහෝදරයා වෙයි.[1]

ජීවන සටහන්[සංස්කරණය]

මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

සී.ඒ. ධර්මපාලගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්

නාලන්දා විදුහලේ අභිමානවත් ගමන් මඟ Silumina 2014 November 9

නාලන්දා විදුහලේ අභිමානවත් ගමන් මඟ

former Defence Secretaries

  1. රුපියල් පන්සීයකින් ව්‍යාපාර ලෝකය දිග්විජය කළ හරිස්චන්ද්‍ර
"https://si.wikipedia.org/w/index.php?title=සී.ඒ._ධර්මපාල&oldid=459346" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි