සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්

විකිපීඩියා වෙතින්
සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්
වර්ගයරජයේ සීමිත සමාගම
පූර්වගාමියාකලම්බු අයිස් සමාගම
නිවු කලම්බු අයිස් සමාගම
මූලස්ථානයකොළඹ, ශ්‍රී ලංකාව
සේවා සරියජාත්‍යන්තර
ප්‍රධාන පුද්ගලයන්ක්‍රීෂාන් බණ්ඩාර (සභාපති)
ජිටෙන්ඩ්‍ර ගුණරත්න (ප්‍රවිනි)
කර්මාන්තයආහාර, පාන වර්ග
නිෂ්පාදිතයන්පාන වර්ග
හිමායිත රසකැවිලි
පිළියෙල කල මස් වර්ග
ආදායමරුපියල් 43,518,688 (2016/17)[1]
සේවකයන්947
මූලකාරකජෝන් කීල්ස් හෝල්ඩිංස්
විකුණනු ලබන්නේCSECCS.N0000

එලිෆන්ට් හවුස් නාමය යටතේ භාණ්ඩ නිෂ්පාදනය සහ අලෙවිකරන සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් (CCS) යනු, සිසිල් බීම, අයිස් ක්‍රීම් සහ පිළියෙල කල මස් නිෂ්පාදන යන දේ නිෂ්පාදනය කරන ශ්‍රී ලාංකික සමාගමකි.

  1. "සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී - ඇනුවල් රිපෝට් 2016/17" (PDF). සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්. 2017. සම්ප්‍රවේශය 25 මැයි 2017.