සිල්වා කොමිපාසුව

විකිපීඩියා වෙතින්

සිල්වර්ටික් කොම්පාසුව - SILVATIC COMPAS[සංස්කරණය]

             


භූමියේ දිශාව තබා ගෙන ගමන් කළ හැකි වටිනාම වස්තුවකි කොම්පාසුව , මෙය ඉගන ගැනීමෙන් භූමියේ ගමන් කිරීම , සිතියමක් කියවීම , කන්දක බෑවුමක ඇති කෝණයක් මැන ගැනීම , සිතියමේ සහ භූමියේ දිශාංශ ගැනීම , සිතියමේ ස්ථාන 02 (ඛණ්ඩාංක)  අතර දුර මැනීම වැනි කාර්යයන් රැසක් මෙමගින් කර ගත හැකිය . කොම්පාසු වර්ග රැසක් අැත. එනම්,

  **ප්‍රිස්මටික් කොම්පාසුව

  **ලෙන්සැටික් කොම්පාසුව

  **සිල්වර්ටික් කොම්පාසුව

                 

එහෙත් කේෂ්ත්‍රයේ දි අප වැඩියෙන් භාවිතා කරන්නේ සිල්වර්ටික් කොම්පාසුවයි, මෙයින් ප්‍රිස්මටික් හා ලෙන්සැටික් කොම්පාසුවල ඇති කාර්යශුන්‍යතාවය නිසා එය දැනට පරිහරණය නොකරනු ලබයි. යුධ හමුදා සංග්‍රාම කටයුතු සදහාද භූගෝල විද්‍යාඥයන් , සිතියම් කියවන්නම් , මැණුම් ශිල්පින් පරිසර හා සත්ත්ව විශේෂඥයන් පරිසර කේෂ්ත්‍රයේ සියළුම දෙනා දිශාව (සැබෑ උතුර) සිතියම් කියවීමට සිල්වර්ටික් කොම්පාසුව (SILVATIC COMPAS )භාවිතා කරණු ලැබේ

කොම්පාසුවේ මූලධර්ම :

                    එල්ලිමකින් හෝ බාහිර බලපෑමකින් තොරව පැතළි තලයක ස්ථාන ගත කළ විට සෑම විටම උතුරු කටුව භූමියේ චුම්භක උතුර දිශාවට හැරේ.

සිල්වර්ටික් කොම්පාසුව ( SILVATIC COMPAS )

                  මෙය ස්වීඩනය රටේ නිෂ්පාදනයකි. මෙහිද වර්ග කීපයක් අැත.

01 : Type 15

02 : Type  15 T

03 : Type 15  TD

04 : Type 15 TDCL

05 : Type 25

තාක්ෂණික තොරතුරු :

01 : දිග 100 mm (ඩයලය සහිත කොටස

 [සංස්කරණය]

02 :  දිග 175 mm (සම්පූර්ණ )

03 : පළල 64 mm ( ඩයලය සහිත කොටස)

04 : පරිමාණය මැනීම මි:මි (mm) වලින්

        අඟල් වලින් 1:25 000/ 1:50 000

05 : බර 85 g

කොටස් හැඳින්වීම

01 : V කැපුම

02 : තල දර්පනය

03 : කේෂීය රේඛාව

04 : පාද රේඛාව

05 : උතුරු කටුව

06 : ලුමිනස් පැච්

07 : ඩයලය

08 : පරිමාණය


  • 08: පරිමාණය

09 : ලීඩ් කැච්

10 : රබර් ෂීට්

11 : සෙවුම

12 : ආරක්ෂිත රැහැන

"https://si.wikipedia.org/w/index.php?title=සිල්වා_කොමිපාසුව&oldid=537852" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි