සිරියාවේ රසායනික අවි සංහරණය

විකිපීඩියා වෙතින්

සිරියාවේ රසායනික අවි සංහරණය යනු, 2014 ජූලි පළමුවන දිනට යෙදී තිබුණු නියමිත කාලයට පෙරදී සිරියානුවන් විසින් එළඹුනු එකඟතාවයන් කිහිපයක් වෙතින් ඇරඹී හා දැනට සමාප්ත වී ඇති ක්‍රියාවලියකි. මෙයින් වඩාත් වැදගත් වන්නේ, එහි රසායනික අවි සහ රසායනික අවි නිෂ්පාදන පහසුකම් විනාශ කර දමන මෙන් වගකීමක් සහ කාලානුරූපයක් සිරියාව වෙත පැවරූ, එජා ආරක්ෂක මණ්ඩල යෝජනාව 2118 වෙයි. රසායනික අවි වාරණ සංවිධානයෙහි (ඕපීසීඩබ්) විධායක සභාවෙහිදී නීතිගත කෙරුණු ක්‍රියාත්මක කෙරීම් සැලසුමකට, සිරියාව අන්තර්ගත කිරීම හා බැඳ තැබීම, ආරක්ෂක මණ්ඩල යෝජනාව වෙතින් සිදු කෙරුණි. සිරියාව විසින් ප්‍රකාශයට පත් කෙරුණු රසායනික අවි වෙතින් අවසන් තොගය, 2014, ජූනි 23 දිනදී පටවා ඉවත් කෙරිණි.[1]


ආශ්‍රිත[සංස්කරණය]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; BBC last නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි