සිංහල යතුරුපුවරු

විකිපීඩියා වෙතින්

යතුරුලියන හෝ පරිගණක වලට සිංහල අකුරු ඇතුළු කල හැකි යතුරුපුවරු සිංහල යතුරුපුවරු නම්වේ.

ඉතිහාසය[සංස්කරණය]

පූර්ව විජේසේකර යුගය[සංස්කරණය]

ආරම්භය[සංස්කරණය]

සිංහල අකුරු යෙදිය හැකි මුල්ම යතුරු ලියනය 1932දී කාගීල්ස් සමාගම ලංකාවට ආනයනය කල ඉමිපීරියල් යතුරුලියනයයි.

බහු යතුරුපුවරු යුගය[සංස්කරණය]

1948න් පසු විවිධ සමාගම් විසින් විවිධ යතුරුලියන ආනයනය කල අතර ඒවායේ යතුරුපුවර විවිධ වූයෙන් මහත් ව්‍යාකූල බවක් ඇතිවිය

  • ක්‍රිස්ටෝ සිංහල යතුරුලියනය (1948)
  • නව ක්‍රිස්ටෝ සිංහල යතුරුලියනය
  • ඹර්බීස් සිංහල යතුරුලියනය
  • ඩිලැකි ඹලිම්පියා සිංහල යතුරුලියනය
  • මහා ඹලිම්පියා සිංහල යතුරුලියනය
  • රාජාලියා සිංහල යතුරුලියනය

විජේසේකර යතුරුපුවරුව[සංස්කරණය]

යතුරුපුවරු ගැටළුව නිරාකරණය සඳහා ආණ්ඩුව විසින් විජේසේකර කොමිටය පත්කරන ලදී. එමගින් නිරිදේශ කර සම්මත කල යතුරු පුවරුව විජේසේකර යතුරුපුවරුව නම්වේ.

පූර්ව සිංහල යුනිකෝඩ් යුගය[සංස්කරණය]

සිංහල අකුරු පරිගණක වලට යෙදීමේ නිසි ක්‍රමවේදයක් නොවීය. විවිධ ආතන සහ පුද්ගලයන් විසින් විධ තාක්‍ෂන සහ යතුරුපුවරු භාවිතාකරන ලදී.

සංශෝධිත විජේසේකර යතුරු පුවරුව[සංස්කරණය]

  • SLS 1134:2004 යටතේ සම්මත කර ඇත.
"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_යතුරුපුවරු&oldid=386253" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි