සිංහල දෙබස් කැවූ වැඩසටහන්
පෙනුම
මෙම ලිපිය තුල මුල් පර්යේෂණ හෝ සත්යායනය නොකල හිමිකම් අඩංගු විය හැක. ආශ්රිතයන් එක් කිරීමෙන්, කරුණාකර මෙම ලිපිය දියුණු කරන්න. විස්තර සඳහා සාකච්ඡා පිටුව බලන්න. |
| රෑපවාහිනී නාලිකාව | වැඩසටහන් නාමය | ශ්‍රී ලංකාවේ මුලින් ම විකාශය වූ වර්ෂය | විදේශීය වැඩසටහන් නාමය | තොරතුරැ |
|---|---|---|---|---|
| දෙරණ | වනසරා | |||
| සිිිරස | අපි රජ ඉබ්බෝ | ටීනේජ් මියුටන්ට් නින්ජා ටර්ටල්ස්සි | ||
| බව්වයි කසකසයි | ||||
| නත්තල් සීයා | ||||
| සිරස | පින්ක් පැන්තර් | |||
| සිරස | යකාරි | |||
| ගැජට් පොඩ්ඩා | ||||
| සිිිරස | සොනික් | සොනික් | ||
| නිම් නැති ලොව | ||||
| පරිසරයේ හිතමිතුරෝ | Tom et Sheenah | |||
| රොබින්සන් මාමා | රොබින්සන් සූක්‍රෝ | |||
| රොබින්සන් අන්දරය | ස්විස් ෆැමිලි රොබින්සන් | |||
| රූපවාහිනී | හයිලෑන්ඩර් | |||
| ස්කිපී | ||||
| රූූපවාහිනී | ලැසී | |||
| ඔස්ටින් ඇන්ඩ් ජස්ටින් | ||||
| රූපවාහිනී | සයුරී | |||
| හැඩ වැඩ කෙල්ලෝ | ||||
| හිරු ටීවී | බෙන් 10 | බෙන් 10 | ||
| ඉලෙක්ට්‍රෝ බෝයි | ||||
| සිරස | චණ්ඩි | චෝටා භීම් | ||
| ජාතික රෑපවාහිනිය | රොබින් හුඩ් | රොබින් හුඩ් | ||
| සිරස රෑපවාහිනිය | බබාලන්තය | බේබි ෆෝලීස් | ||
| සිරස රෑපවාහිනිය | කවුද බෝයි | ලකී ලූක් | ||
| සිරස රෑපවාහිනිය | සූර පප්පා | ඇස්ටරික්ස් | ||
| සිරස රෑපවාහිනිය | පැන්චා | කිසිෆර් | ||
| සිරස | ගාර්ෆීල්ඩ් | ගාර්ෆීල්ඩ් | ||
| සිරස | ගිරි පුර ඇත්තෝ | ෆ්ලින්ට්ස්ටෝන්ස් | ||
| රූපවාහිනී | පිස්සු පූසා | ටොප් කැට් | ||
| සූත්තර බබා | ||||
| ජාතික රෑපවාහිනිය | මායා බන්ධන | ස්පෙල් බයින්ඩර් | ||
| රෝරි | ||||
| රූපවාහිනී | ඔෂින් | ඔෂින් | ||
| සිරස | ස්කූබි ඩූ | |||
| සිරස | දඟයා | ඩෙනිස් ද මෙනස් | ||
| රූපවාහිනී | දොස්තර හොඳ හිත | ඩොක්ටර් ඩූ ලිට්ල් |