සිංහල අටුවා

විකිපීඩියා වෙතින්

මහින්දා ගමනයෙන් ලංකාවට ලැබුන බව සැලකෙන ත්‍රිපිටකයට ඇතුළු නොවුනු කරුණු අටුවා නමින් සිංහල බසින් පැවත එන ලදී. ඊ.ඩබ්. අදිකාරම් මහතාගේ මතය අනුව එබඳු මූලාශ්‍ර 28කි.

  1. මහා අට්ඨකථා හෙවත් මූල අට්ඨකථා
  2. මහා පච්චරිය අට්ඨකථා
  3. කුරුන්දි අට්ඨකථා
  4. අන්‍ධකට්ඨ කථා
  5. සංඛෙපට්ඨ කථා
  6. විනයට්ඨ කථා
  7. සුත්තන්තට්ඨ කථා
  8. ආගමට්ඨ කථා
  9. දීඝට්ඨ කතා
  10. මජ්ඣිමට්ඨ කථා
  11. සංයුක්තට්ඨ කථා
  12. අංගුත්තරට්ඨ කථා
  13. අට්ඨ කථා ඒක වචනයෙන්
  14. අට්ඨ කථා බහු වචනයෙන්
  15. අට්ඨකථා චරිය


මූලාශ්‍ර[සංස්කරණය]

  • අත්තුඩාවේ ශ්‍රී රාහුල හිමි (2000). අට‍්ඨකථා සාහිත්‍යය හා අටුවා රසකතා. බෞද්ධ සංස්කාතික මධ්‍යස්ථානය. ISBN 955-8129-60-7.

සබැඳි ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_අටුවා&oldid=274674" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි