සිංහල අක්ෂර ශබ්ද උච්චාරණ ස්ථාන
Appearance
මෙම ලිපිය පිළිබඳ ගැටලු කිහිපයක් ඇත. මෙහි සාකච්ඡා පිටුව වෙත ගොස් ඔබගේ අදහස් දැක්වීම මගින් හෝ ලිපිය වැඩිදියුණු කිරීම මගින් ඔබට ද උදවු විය හැක. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)
|
| අක්ෂර | උත්පත්ති උච්චාරණ ස්ථාන | උච්චාරණ කරණ | අක්ෂර ශබ්ද |
|---|---|---|---|
| අ ආ ක ඛ ග ඝ ඬ ඟ හ ඃ | උගුර | තල්ලේ පසු කොටස හා දිව මුල | කණ්ඨජ |
| ඉ ඊ ච ජ ඡ ඣ් ඤ ඦ ය ශ | තල්ල | තල්ලේ ඉදිරි කොටස හා දිව මැද | තාලුජ |
| ත ථ ද ධ න ඳ ල ස | දිව මුදුන | තල්ල | දන්තජ |
| උ ඌ ප ඵ බ භ ම ඹ | තොල් දෙක | ඕෂ්ඨජ | |
| ඇ ඈ එ ඒ | උගුර | තල්ල | කණ්ඨතාලුජ |
| ඔ ඕ ඖ | උගුර | තොල් | කණ්ඨඕෂ්ජ |
| ව | දත් | තොල් | දන්තඕෂ්ඨජ |
| ං | දිව මැද | තල්ල මුදුන | නාසික්‍ය |
| ඩ | දිව | තල්ල මැද | නාසික්‍ය |
| ඤ | දිව | තල්ල මැද | නාසික්‍ය |
| ණ | දිව | තල්ල මුදුන | නාසික්‍ය |
| න | දිව | තල්ල මුදුන | නාසික්‍ය |
| ම | උඩු තොල | යටි තොල | නාසික්‍ය |
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2013 ජූනි) |