සිංග්ලිශ්
Jump to navigation
Jump to search
සිංග්ලිශ් | |
---|---|
![]() | |
කලාපය | සිංගප්පූරුව |
Creole
| |
භාෂා කේත | |
ISO 639-3 | – |
සිංගපුපූරුවේ භාවිතාකරන නිල පිලිගැනීමක් නොමැති සහ වැදගත් නොවන යයි සම්මත බසකි. සිංගප්පූරු ආණ්ඩුව සහ උගතුන් මෙම බස භාවිතානිරීමට විරුද්ධ අතර ජනමාධ්‍ය සහ පාසල් මෙම බස භාවිතා නොකල යුතු අතර සම්මත සිංගප්පූරු ඉංග්‍රීසි භාවිතාකල යුතුයයන මතය දරයි.