සිංගප්පූරු කාන්තා ක්‍රිකට් කණ්ඩායම

විකිපීඩියා වෙතින්
සිංගප්පූරුව
සිංගප්පූරුවෙහි ධජය
නායිකාවනොදනී
පළමු ජාත්‍යන්තරය
30 අප්‍රේල් 2006 එරෙහිව මලයාසියාව
10 ජනවාරි 2007 වන විට

සිංගප්පූරියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම යනු, ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරග වලදී සිංගප්පූරු රට නියෝජනය කරන කණ්ඩායමයි. ඔවුන් විසින් ඔවුන්ගේ පළමු තරගය ක්‍රීඩා කළේ 2006 අප්‍රේල් 30 දිනදී මලයාසියාවට එරෙහිව වන අතර ලකුණු 58 කින් පරාජයට පත්වූහ.

තරගාවලි ඉතිහාසය[සංස්කරණය]

ඒසීසී කාන්තා තරගාවලිය 2007

-චීනය එරෙහිව සිංගප්පූරුව : චීනය ලකුණු 38 කින් ජයග්‍රහණය කළේය
-බංග්ලාදේශය එරෙහිව සිංගප්පූරුව : බංග්ලාදේශය කඩුළු 10 කින් ජයග්‍රහණය කළේය
-එඅඑ රාජ්‍යය එරෙහිව සිංගප්පූරුව : සිංගප්පූරුව කඩුළු 6 කින් ජයග්‍රහණය කළේය

ඒසීසී 19-පහළ කාන්තා ශූරතාවය 2008

සිංගප්පූරුව මෙම තරගාවලියෙහි 8වන ස්ථානයට පැමිණියාය.
-භූතානයට එරෙහිව : භූතානය ලකුණු 14 කින් ජයග්‍රහණය කළේය
-චීනයට එරෙහිව : සිංගප්පූරුව කඩුළු 4 කින් ජයග්‍රහණය කළේය
-නේපාලයට එරෙහිව : නේපාලය කඩුළු කින් ජයග්‍රහණය කළේය
-කුවේටයට එරෙහිව : සිංගප්පූරුව කඩුළු 5 කින් ජයග්‍රහණය කළේය
-මලයාසියාවට එරෙහිව : මලයාසියාව ලකුණු 46 කින් ජයග්‍රහණය කළේය
-එඅඑ රාජ්‍යයට එරෙහිව : එඅඑ රාජ්‍යය ලකුණු 17 කින් ජයග්‍රහණය කළේය

ඒසීසී කාන්තා විස්සයි20 ශූරතාවය 2009

මෙම තරගාවලියෙහිදී කණ්ඩායම් 12 අතරින් සිංගප්පූරුව 5වන ස්ථානයට පත්වූයේ, ලකුණු සම වුණු තරගයකින් පසුව පන්දු යැවීමෙන් ජය තීරණය කිරීමේදී පරාජය වෙමින් අර්ධ අවසාන තරග අවස්ථාව නේපාලයට පරාජය වෙමිනි.

-තායිලන්තයට එරෙහිව : තායිලන්තය ලකුණු 11 කින් ජයග්‍රහණය කළේය
-නේපාලයට එරෙහිව : තරගය ලකුණු සම විය. පන්දු යැවීමෙන් ජය තීරණය කිරීමේදී නේපාලය ජය ගති
-ඉරානයට එරෙහිව : සිංගප්පූරුව ලකුණු 25 කින් ජයග්‍රහණය කළේය
-කාටාර් දේශයට එරෙහිව : සිංගප්පූරු ලකුණු 23 කින් ජයග්‍රහණය කළේය
-භූතානයට එරෙහිව : සිංගප්පූරුව ලකුණු 34 කින් ජයග්‍රහණය කළේය
-මලයාසියාවට එරෙහිව : සිංගප්පූරුව කඩුළු 6 කින් ජයග්‍රහණය කළේය

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]