සිංගප්පූරුවෙහි 2020 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය

විකිපීඩියා වෙතින්
සිංගප්පූරුවෙහි 2020 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය
තහවුරු කෙරුණු (රතු) කොරෝනාවෛරස රෝගානාවරණ (16 අප්රේල් වන විට) සැලසුම් ප්‍රදේශ දැක්වෙන සිතියමක්
රෝගයකොවිඩ්-19
වෛරසය පීඩාවසාර්ස්-කොවී-2
ස්ථානයසිංගප්පූරුව
පැමිණි දිනය23 ජනවාරි 2020
(4 years, 2 months and 3 days)
සම්භවයවූහාන්, හුබෙයි, චීනය
සහතික කළ රෝගවිනිශ්චයන්58,285
සක්‍රිය රෝගාවරණ76
සුවවීම්58,168
මරණ
29

සිංගප්පූරුවෙහි 2020 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය යනු, දැනට පවතින 2019 කොරෝනාවෛරස රෝගයෙහි (කොවිඩ්-19) වෛරස ව්‍යාප්ත වසංගතයක් වන අතර, දුස්සාධ්‍ය තීව්‍ර ශ්වසන සහලක්ෂණය කොරෝනාවෛරස 2 (සාර්ස් -කොවී-2) මගින් ඇතිකරන නවතම බෝවන රෝගයකි. පළමු කොවිඩ්-19 නිරාවරණය වාර්තා වූයේ 2020 ජනවාරි 23 දිනදීය.[1]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Abdullah 2020 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි