සැමීගේ කතාව

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
සෑම්'ස් ස්ටෝරි (Sam's Story)
අධ්‍යක්ෂණයප්‍රියන්කර විතානච්චි
නිෂ්පාදනයප්‍රියන්කර විතානච්චි විමල් දේශප්‍රිය, රොෂාන් ෆොන්සේකා
රචනයප්‍රියන්කර විතානච්චි පුෂ්ප කුමාර එල්ලන්වල
පාදක වූයේකපිතාන් එල්මෝ ජයවර්ධන විසින් රචිත
'සෑමස් ස්ටොරි' නවකතාව
රංගන ශිල්පීන්ජගත් චමිල
සංගීතයලක්ෂ්මන් ජෝසෆ් ද සෙරම්
නිකුත්වූ දිනය(න්)2011 (2011) (ලොව වටා)පෙබරවාරි 28, 2014 (2014-02-28) (ලංකාවේ)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය[සංස්කරණය]

  • ජගත් චමිල - සෑම්
  • නිල්මිණි බුවනෙක - සෑම්ගේ මව
  • සනත් ගුණතිලක
  • මැණික් කුරුකුලසූරිය
  • වික්ටර් රාමනායක
  • කුසුම් පෙරේරා
  • වතික රවිනාත්
  • තෙෂාරා ජයවර්ධන
  • ඩිල්මන් සිරිමාන්න
  • විනි වෙත්තසිංහ
  • අනුෂ්කා විනෝදනී
  • බෙනී කැලැරිස්ටන්
  • දිලුක කරුණාතිලක

.==සම්මාන== ජගත් චමිල නිව් යොර්ක් අන්තර්ජාතික සිනමා උළෙලදී හොඳම නළුවා ලෙස සම්මාන ලැබූවා.

"https://si.wikipedia.org/w/index.php?title=සැමීගේ_කතාව&oldid=374377" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි