සැමීගේ කතාව

විකිපීඩියා වෙතින්
සෑම්'ස් ස්ටෝරි (Sam's Story)
අධ්‍යක්‍ෂණයප්‍රියන්කර විතානච්චි
රචනයප්‍රියන්කර විතානච්චි පුෂ්ප කුමාර එල්ලන්වල
නිශ්පාදනයප්‍රියන්කර විතානච්චි විමල් දේශප්‍රිය, රොෂාන් ෆොන්සේකා
රංගන ශිල්පීන්ජගත් චමිල
සංගීතයලක්ෂ්මන් ජෝසෆ් ද සෙරම්
නිකුත්වූ දින
  • 2011 (2011) (ලොව වටා)
  • පෙබරවාරි 28, 2014 (2014-02-28) (ලංකාවේ)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය[සංස්කරණය]

  • ජගත් චමිල - සෑම්
  • නිල්මිණි බුවනෙක - සෑම්ගේ මව
  • සනත් ගුණතිලක
  • මැණික් කුරුකුලසූරිය
  • වික්ටර් රාමනායක
  • කුසුම් පෙරේරා
  • වතික රවිනාත්
  • තෙෂාරා ජයවර්ධන
  • ඩිල්මන් සිරිමාන්න
  • විනි වෙත්තසිංහ
  • අනුෂ්කා විනෝදනී
  • බෙනී කැලැරිස්ටන්
  • දිලුක කරුණාතිලක

.==සම්මාන== ජගත් චමිල නිව් යොර්ක් අන්තර්ජාතික සිනමා උළෙලදී හොඳම නළුවා ලෙස සම්මාන ලැබූවා.

"https://si.wikipedia.org/w/index.php?title=සැමීගේ_කතාව&oldid=374377" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි