සැකිලි සාකච්ඡාව:Yeoman Editor Userbox
මාතෘකාවක් එක්කරන්නපෙනුම
Latest comment: වසර 14කට පෙර by ශ්වෙත
තඹරු මහත්තයා, ඔයාගේ පරිවර්තනය අනුව මෙම පදවිය ලැබෙන්න නම් විකිපීඩියාවේ සංස්කාරකයෙක් වීම හා කුඩා ඉඩම් හිමි වීම අවශ්‍යයි. ඔප්පු හා අනෙකුත් ලියවිලි සපයන්න ඕනද? මෙම පදවිය ඔටුන්නක් දා ගන්නවා වගේ තමන්ටම පලඳවාගන්න පුළුවන්ද? --- ශ්වෙත (talk) 15:27, 27 අගෝස්තු 2011 (යූටීසී)
- For readers: See for the complete discussion. --තඹරු විජේසේකර සාකච්ඡාව 15:03, 28 අගෝස්තු 2011 (යූටීසී)
- සෑම හොඳ දෙයක්ම හොඳින් කෙළවර වෙයි, ඔබට තුති. -- ශ්වෙත (talk) 18:05, 28 අගෝස්තු 2011 (යූටීසී)