සැකිලි සාකච්ඡාව:නො-නිදහස් මෘදුකාංග තිරරාමුව

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
(සැකිලි සාකච්ඡාව:Non-free software screenshot වෙතින් යළි-යොමු කරන ලදි)

ගෞරවසම්පන්න පරිශීලකයාණන් වහන්ස, ඔබ අකුරු කල පාසැල හෝ පිරිවෙණ තුලදී ඔබ බාලාංශය ආදී පන්ති වලට සහභාගී නොවුනේද? තිරරෑපකය යනු කුමක්ද? ඔබගේ සුමිතුරු ආනන්දවර්ධනයන්ගෙන් විමසා හෝ මෙම වැරදි සාදා ගනු. නැතහොත් ඔබ ඉතා අනගි පුඟුලෙකැයි සිතමින් ඔබව හිස් මුදුනේ ලා සලකන බිඟුවා හා ලී ට එය ලජ්ජාවකි. --- 112.135.175.65 09:20, 20 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

හිතවත් නිර්ණාමික පරිශීලකය, තිරරෑපකය යන වචනය ඉංග්‍රිසි භාෂාවේ Screenshot යන වචනයට සමානකමක් දක්වයි. එහෙත්  මෙය 100% නිවැරදි යැයි ප්‍රකාශ කිරීමට අපහසුය. ඔබ Screenshot යන වචනයට සමාන නිවැරදි වචනය දනී නම් කරැණාකර  මා වෙත දන්වන්න. සිඳු කාවින්ද  සාකච්ඡාව 13:57, 20 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

IP (Internet Protocol) ලිපිනය පරීක්ෂා කරමින්...මොහොතක් රැදී සිටින්න...සිඳු කාවින්ද  සාකච්ඡාව 14:23, 20 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

[1] 112.135.175.65 server location:
Colombo in Sri Lanka

112.135.175.65 IP address location & more:

IP address: 112.135.175.65
IP country code: LK
IP address country: Sri Lanka
IP address state: n/a
IP address city: Colombo
IP address latitude: 6.9319
IP address longitude: 79.8478
ISP of this IP: Sri Lanka Telecom
Organization: Sri Lanka Telecom
Host of this IP: SLT-BB-CUST.slt.lk