සැකිලි සාකච්ඡාව:Infobox revolutionary
මාතෘකාවක් එක්කරන්නපෙනුම
Latest comment: වසර 15කට පෙර by Lee
මෙම සැකිල්ල තොරතුරුකොටුව විප්ලවවාදියා යන ලෙසින් පරිවර්තනය කල හැක. එවිට එය සිංහල පරිශීලකයන් විසින් භාවිතා කරනු ඇත. එනමුදු ඉංග්‍රීසි විකිපීඩියාව තුල මෙම සැකිල්ල මකාදැමීමට යෝජනා වී ඇත්තේ මෙම සැකිල්ලෙන් සිදු කෙරෙන කාර්යය {{තොරතුරුකොටුව පුද්ගලයා}} විසින් ඉටුකෙරෙන නිසාය. මෙම කාරණය ගැන සැලිකිලිමත් වීම වටී. -- චතුනි අලහප්පෙරුම (talk) 17:03, 13 සැප්තැම්බර් 2010 (යූටීසී)
- කතාව ඇත්ත. මම මේක ගෙනාවෙ දැනටත් මේක අපි භාවිතා කර ඇති නිසා. මේක වෙනුවට හරි එක ආදේශ කරන්නත් අපිට පුළුවන් නේද? --Lee (talk) 06:47, 14 සැප්තැම්බර් 2010 (යූටීසී)