සැකිලි සාකච්ඡාව:In the news/special-header
මාතෘකාවක් එක්කරන්නපෙනුම
Latest comment: වසර 1කට පෙර by IDB.S in topic වැදගත් සිදුවීම් සඳහා?
වැදගත් සිදුවීම් සඳහා?
[සංස්කරණය]@Lee, වැදගත් සිදුවීම් පෙන්වීමට අපට මෙම සැකිල්ල භාවිතා කළ නොහැකි ද? මම අදහස් කළේ මෙම සිංහල විකිපීඩියාව භාවිතා කරන බොහෝ පරිශීලකයින් ශ්‍රී ලාංකිකයි. ඉතින් අපිට මේක මැතිවරණයට සහ වෙනත් දේවල්වලට පාවිච්චි කරන්න බැරි ද? -- IDB.S (talk) 03:25, 14 නොවැම්බර් 2024 (යූටීසී)