Jump to content

සැකිලි සාකච්ඡාව:ලේඛගතකිරීම, සැකිල්ල

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 14කට පෙර by පසිඳු කාවින්ද

මෙය මැකිය යුත්තේ ඇයි? -- බිඟුවා සාකච්ඡාව 02:57, 22 ජූනි 2011 (යූටීසී)Reply

මේක සැබවින්ම භාවිතා වේද? සිඳු කාවින්ද  සාකච්ඡාව 11:26, 28 ජූනි 2011 (යූටීසී)Reply

ඔබට එය නොපෙන්නේ නම් ඉහත ඇති සබැඳුම ඔබා බලා ගන්න. එහි සඳහන් වන්නේ මෙම සැකිල්ල බැඳී ඇති අනෙකුත් පිටුය. -- බිඟුවා සාකච්ඡාව 03:06, 29 ජූනි 2011 (යූටීසී)Reply

හැබයි මේකේ ශීර්ෂය නම් එච්චර ගැලපෙන්නේ නෑ වගේ. මේක සිංහල විකියටම ආවේනික ලෙස නිර්මාණය කරන ලද්දක්ද දන්නේ නැහැ. කමක් නැහැ අපි පස්සේ මේ පිළිබද සොයා බලමු...සිඳු කාවින්ද  සාකච්ඡාව 10:04, 29 ජූනි 2011 (යූටීසී)Reply