සැකිලි සාකච්ඡාව:ආයුබෝවන්-සුහද-සරල

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
Singhalawap මේ සැකිල්ල Twinkle Tool එකට ඇතුළු කිරීමට හැකියි ද? එතකොට පහසුයි නේද? (හොයාගත්තා:සිංහල විකිපීඩියාවේ ස්තූතියි කිරීමට සීමාවක් නොමැත|It's Unlimited.)--Ravindu Navin (talk) 13:49, 21 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
හැම දේම දන්නෑ කියනව කියන්නෙ බොරුවට කියලා නං හිතන්නෙපා Ravindu Navin. මං ඇත්තටම Twinkle Tool එක පාවිච්චි කරලත් නෑ ඒක ගැන දන්නෙත් නෑ. හොඳයි කියලා හිතනවනං, ඒක කරන්න තාක්‍ෂණිකව හැකියිනම් බය නැතුව කරන්න. ( වරදක් උනොත් පස්සෙ වෙනස් කරමු) ජය ! Singhalawap (talk) 13:55, 21 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
තව එකක් යටි ලියමන එන්න අපි අපේම විෂ්වකෝෂය ගොඩ නඟමමු මම Ravindu Navin (talk) ලෙස තද කළු පැහැති වුවොත් හොඳයි සේ මට ටිකක් හැඟෙනවා.
මම ඇර අනික් කෑලි Bold කලා ඔන්න Singhalawap (talk) 14:33, 21 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
ට්වින්කල් ටූල් පාවිච්චි කරන්නේ අපි වගේ විකිපීඩියාව පරීක්ෂා කරන අය. (හරියට කොස්තාපල්වරු වගේ) ඒ අය කරන්නෙ විකිපීඩියාවේ වැරදි හොයලා පරිපාලකයින්ට ගොනු කරනවා. ඒක නම් දන්නවා ඇති. ඔයාලා ඒවා බලලා තීරණය ගන්නවා. (හරියට විනිශ්චයකාරතුමා වගේ. එක්කො හිරේ නැත්නම් එල්ලුම් ගහේ. නැත්නම් එළියෙ) --Ravindu Navin (talk) 14:08, 21 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
පැහැදිලි කිරීම් වලට පිං. සරලව පැහැදිලි කරන්න දන්නවා වගේ :). ඉඩ ලද වේලාවක මමත් ට්වින්කල් try කරලා බලන්නං. මං විකියට ආපු කාලෙ ඔය tool තිබ්බෙ නෑ මයෙ හිතේ. හැම දේම කලේ source code එඩිට් කරලා. දැං ඔය tool ඉගෙන ගන්න වයස ගියා වැඩී කියලත් හිතෙනවා Singhalawap (talk) 14:38, 21 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]