සැකිල්ල:Welcome cookie
ආයුබෝවන්, සහ විකිපීඩියාවට සාදරයෙන් පිළිගනිමු!
ඔබ විකිපීඩියාවේ දිගටම රැඳී අප හා එක්වී සිටීමට තීරණය කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. ඔබට ප්‍රයෝජනවත් විය හැකි පිටු කිහිපයක් පහත දැක්වේ. පරිශීලක-හිතකාමී උපකාරක සංසදයක් සඳහා, විකිපීඩියා තේ මේසය බලන්න.
- හැඳින්වීම
- පංචස්තම්භ
- සංස්කරණය
- ලිපි සංවර්ධනය
- රචනාකරණ ශෛලිය පිළිබඳ මාර්ගෝපදේශ
- ඔබේ පළමු ලිපිය
- විකිමීඩියා ප්‍රජාව තුළ සිදුවන්නේ කුමක්දැයි සොයා බලන්න
- වැලිපිල්ල තුළ පරීක්ෂණ සංස්කරණ කිරීමට වග බලාගන්න
- සහ වැඩ කළ යුතු දේ පිළිබඳ අදහස් සඳහා කාර්ය මධ්‍යස්ථානය පරීක්ෂා කරන්න.
ඔබ මෙහි සංස්කරණය කිරීමට සහ විකිපීඩියානුවෙක් වීමට කැමති බව මම විශ්වාස කරමි! කරුණාකර ටිල්ඩ හතරක් (~~~~) භාවිතයෙන් සාකච්ඡා පිටුවල ඔබේ නම අත්සන් කරන්න; මෙය ඔබගේ නම සහ දිනය ස්වයංක්‍රීයව නිපදවනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, කරුණාකර අපගේ උපකාරක පිටු බලන්න, ඔබ සොයන දේ ඔබට සොයාගත නොහැකි නම්, කරුණාකර මගෙන් විමසීමට පිවිසෙන්න මගේ සාකච්ඡා පිටුවට හෝ මෙම පිටුවේ {{Help me}}
ටැගය තබන්න. කවුරුහරි උදව්වට එයි. නැවතත්, ඔබව සාදරයෙන් පිළිගනිමු!
This template is used by the standard installation of Twinkle. If you are planning to make major changes to this template or nominate it for deletion, please notify Twinkle's user base and maintainers at Wikipedia talk:Twinkle as a courtesy. |
මෙම සැකිල්ල අනිවාර්යයෙන් ම ආදේශනය කළ යුතුයි (භාවිතය උදාහරණයක් ලෙස, {{subst:Welcome cookie}} ආකාර වේ). Any accidental transclusions will be automatically substituted by a bot. |
Usage
[සංස්කරණය]This welcome template is the Welcoming committee's most warm and personable greeting (We had to bake a thousand batches of cookies to get it just right!).
To put this message on a new user's talk page, use:
- {{subst:Welcome cookie}}