සැකිල්ල:Web browsers

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ප්‍රලේඛනය අයිකොනය සැකිලි ප්‍රලේඛනය[නරඹන්න] [සංස්කරණය] [ඉතිහාසය] [විරේචනය]

Initial visibility: currently defaults to expanded

To set this template's initial visibility, the |state= parameter may be used:

  • |state=collapsed: {{Web browsers|state=collapsed}} භාවිතා කිරීමෙන්,
    • මෙම සැකිල්ල එහි අභිපාතිත තත්ත්වයෙහි ප්‍රදර්ශනය කළ හැක. එනම් මාතෘකා තීරුව හැර ඉතිරි සියල්ල සැඟවුනු ලෙස
  • |state=expanded: {{Web browsers|state=expanded}} භාවිතා කිරීමෙන්,
    • මෙම සැකිල්ල එහි ප්‍රදර්ශිත තත්ත්වයෙහි ප්‍රදර්ශනය කළ හැක. එනම් සම්පූර්ණයෙන් දෘශ්‍යමාන ලෙස
  • |state=autocollapse: {{Web browsers|state=autocollapse}} භාවිතා කිරීමෙන්,
    • එම පිටුව තුල වෙනත් {{navbar}}, {{sidebar}} හෝ වෙනත් ඕනෑම හැකිළිය හැකි ගුණාංගය සහිත වගුවක් තිබේනම්, මෙම සැකිල්ල අභිපාතිත තත්ත්වයෙහි ප්‍රදර්ශනය වේ
    • වෙනත් හැකිළිය හැකි ගුණාංගය සහිත අයිතමයක් නොමැති විට ප්‍රදර්ශිත තත්ත්වයෙහි ප්‍රදර්ශනය වේ

If the |state= parameter in the template on this page is not set, the template's initial visibility is taken from the |default= parameter in the Collapsible option template. For the template on this page, that currently evaluates to expanded.

පාරු සේවා -  කොටුවේ සිට කැලණිගඟ දක්වා ඇළ(ටිකිරිකුමාරයාවිසින් තැනවූ ඇළ) පසුව සාන්තසෙබස්තියන්ඇළ ලෙස භාවිතකළ පෘතුගීසීන්ගෙන් අනතුරුව, හා ඕලන්ද ඇළ හෙවත් ‘කැනල් රොව්’ ලෙස හැඳින්වූ මේ ඇළ සංවර්‍ධනයකර එයද ඔවුන්ගේ ප්‍රයෝජනයට යොදා ගැනින. [මෙහි වපසරිය එදාට වඩා අද බෙහෙවින් පටුවී ඇත.] මෙය ලන්දේසි යුගයේදී සිට භාණ්ඩ ප්‍රවාහනය සඳහා බහුලව භාවිත කරනුලැබීය. කැලණිගඟෙහි ඉහල ‍දෙසින් එන සහ, පුත්තලම දෙස සිට පාරුඇළ ඔස්සේ කැලණිගඟට පැමිණෙන ඔරු, පාරු, ආදිය තොටළඟින් දකුණු දිශාවට වූ මෙම ඇළට ඇතුළුවී කොළඹ කොටුව දෙසට පැමිණුනි. ඇළ මඟෙහි එදෙසට ගමන් කරන විට සන්තබස්තියමකන්ද ප්‍රදේශයේ ජල මට්ටම් පාලන උපක්‍රමික ද්විත්ව දොරටුවක් මධ්‍යයෙන් යාමට සිදුවීම  මෙහි විශේෂත්වයකි. කොළඹවිල සහ කැලණි ගඟ අතර ජලමට්ටම් අතර වෙනස, ප්‍රවාහනයේදී බාධාවක් නොවනු පිණිසද, කොළඹකොටුවට යන ජලමගෙහි ආරක්ෂක උගුලක් ලෙසද, ලන්දේසීන් විසින් මෙය නිමවනු ලැබ තිබේ. (බේරේ දෙස ජලමට්ටම ඉහලින් පිහිටන හෙයින්, කැලණිගඟ දෙස සිට යන යාත්‍රාවක්, මෙතැන එදෙසින් ඇති දොරටුව ඇර, දොරටුදෙක මධ්‍ය ප්‍රදේශයට ඇතුළුකර කැලණිගඟ දෙස දොරටුවවසනු ලැබේ. ඉක්බිතිව බේරේ දෙසින් දොරටුව විවෘතකර, දිය මට්ටම නැඟුනුපසු යාත්‍රාව බේරේ දෙසට යැවේ. බේරේ දෙසින් එන යාත්‍රාවක්ද මෙතුලට ගෙන බේරේ දෙස දොරවසා ජල මට්ටම පහත් වීමට කැලණිගඟ දෙස දොරටුව විවරකර අනතුරුව එදෙසට යැවීම මෙම උපක්‍රමයයි.) [දෙමටගොඩ පහළ ගංවතුර පාලනයට මෙතැන පොම්පාගාරයක්ද සකසා තිබේ. සාන්තසෙබස්තියන් දොරටුව ස්ථානය අද පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගිනි.] 
 තවද කොළඹ වට (දෙමටගොඩ ඇළ , කිඳ ඇළ, කිරුළපනඇළ , වැල්ලවත්තඇළ, ඔස්සේ ඇළ මාර්ගය)හා බැහැර ප්‍රදේශ(කොළඹ - පුත්තලමඇළ මාර්ගය, වැල්ලවත්ත - කළුතර ජල මාර්ගය, ආදී..) කරාද ජලමාර්ග තුලින් ප්‍රවාහන පහසුකම් යොදා ගැනිණ.
  දහනවවන සියවස අග කාලය තෙක්, වැල්ලවත්ත කජු, දං, ඇඹුල්පේර ආදී ඇළබඩ කැලෑ ස්වභාවයෙන් යුත් තුන් පැත්තකින් ඔරු-පාරු ගමන් කෙරෙන පැහැදිලි දියෙන් පිරි ඇළවල් වලින්, හා බටහිරින් මුහුදින් වටවූ, වතුපිටි කුඹුරු පොකුණු වලවල්, සහිතවූ ග්‍රාමීය පෙදෙසක් විය. මේ හරහා මුහුදට සමාන්තර අයුරින් ගාලුපාර වැටී තිබිණ. [මෙහි දැන් දැකිය හැකි මහාමාර්‍ග පෙර කුඩා පාරවල්ය].  බෙලිකටු,ගල්මල් පුළුස්සා හුණු සෑදීම මෙහි වූවන්ගේ පාරම්පරික වෘත්තිය වීය [අදද කුඩා පිරිසක් මෙම ව්‍යාපාරයේ නියැලෙති]. පෙර කාලයේ අසල මුහුදින් අමුද්‍රව්‍ය ලබාගත්තද, පසු කාලීනව කළුතර ප්‍රදේශයේ  මුහුදින් ඒවා ලබාගෙන, කළුගඟ බොල්ගොඩ වේරැස්ගඟ ඔස්සේ වැල්ලවත්ත ඇළ තෙක් පාරුවෙන් ගෙන ඒම[ඕලන්ද යුගයේ සිට භාවිතවූ මෙම ඇළමඟින් මොරටුවේ දැව කර්‍මාන්තයද දියුණුවට පත්විය.] සිදු කළහ. කොළඹට දියහුණු, අළුහුණු සැපැයූවෝ ඔවුහුය.
   කොළඹවිලෙහි ඔරු පැදීම් පුහුණු සමාජය (Colombo Rowing Club) ඇරැඹියේ 1864දීය [මෙය ආසියාවේ පැරණිතම ක්‍රීඩා සමාජයයි].
  පෘතුගීසි සමයේ Grande Passar (‘ග්‍රැන්ඩෙ පාසා’), ලන්දේසි යුගයේදී Passo Grande(‘පාසෝ ග්‍රාන්දේ’) නැතහොත්  Groote Pas (‘ගෲටෙ පාස්’) යනුවෙන් හඳුන්වමින් තිබූ  තොටුපළ වන, පසුව පාලම් පාදය යොදා තිබුනු ඉක්බිතිව පාරුපාලම සකසනලද ස්ථානය සහිත කැලණි ගඟේ නාගලගම තොට(තොටළඟ) ඇතුලත් ප්‍රදේශය පසුව Grandpass විය.
 ආණ්ඩුව තොටුපොළ රේන්දයන්දී තිබූ හෙයින් මෙහිදීද කරත්ත, වාහන ආදිය එගොඩ මෙගොඩ වීමේදී තොටුපොළ පාළම්බද්දක් අයකරන ලදී.
  ‘පාරුපාලම’ ලෙස හැඳින්වූ, නාගලගම වීදිය කැලණි ගඟ හරහා පෑලියගොඩට යාවූ, ඔරු 21ක් පළල අතට එකට සම්බන්ධ කරමින්, ඒමත දැවයෙන් පාලම කොටස් තුනකට, අඩි499ක දිගකින් යුතුව සකසනලද, මෙය 1822දී නිමැවූ වග කියැවෙයි.

පාරුපාලම තැනීමට පෙර ගමනාගමනය පිණිස මෙන්ම භාණ්ඩ, ද්‍රව්‍ය, ප්‍රවාහනය සඳහාද ඔරු, පාරු, අඟුලු, පාද, ආදිය බහුලව භාවිතකෙරිණ. මෙනිසා මෙතැන පහලින් කැලණි ගඟෙහි පාරුපාලම අටවා තිබුනද දිනකට යම් කාලපරාසයක් ජලයාත්‍රා ගමන් සඳහා පාරුපාලම ඉවත් කර ඉඩදෙනු ලැබීය.

 නාගලගම කැලණි ගඟ තොටළඟ අද්දර භූමිය සහ ප්‍රදේශය වර්ෂා කාලයන්හිදී ගංවතුරට යටවන සාරවත් නිම්නයකි. වැලි ගොඩ දැමීමද මෙහි බහුලව සිදුවූ වාණිජ කාර්යයකි. දියේ ගිලී වැලි කූඩය පුරවා ගොඩගෙන ඒමෙන්ද, අඟුළු පහුරු යොදා ගනිමින්ද, වැලි ගොඩ දැමීම කරණලදී.
   ග්‍රීක අයෝනික වාස්තු ශිල්ප ශෛලියට අනුව ගාලුමුවදොර ඉඳිකළ රාජ්‍ය මන්ත්‍රණ සභා ගොඩනැගිල්ල[වත්මන් ජනාධිපති ලේකම් කාර්යාලයය ගොඩනැගිල්ල] 1930දී විවෘත විය. මෙහි යෙදීම සඳහා විශේෂිත රෝසපැහැ කළුගල් රුවන්වැල්ලේ ගල්වලෙහි සිට ගාලුමුවදොර තෙක් ප්‍රවාහනය කෙරුණේ කැලණි ගඟ, සන්තබස්තියම ඇළ, බේරේ ජලාශය, ඔස්සේ පහුරු මතිනි.

(උපුටාගැනීම- rohanajayakody.blogspot.com)


  • This template uses {{Navbox with collapsible groups}}. To show a particular section of the template while leaving the other sections collapsed, use {{Web browsers |expanded=Section}}, where Section is one of
    • fsp
    . (Omit any speech or quotemarks.)
    For example, {{Web browsers |expanded=fsp}}.
"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල:Web_browsers&oldid=499381" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි